සතියක් ඇතුලත රු:තිස්දාහක් ඕන මිතුරනෙ.
ඉල්ලගන්න කෙනෙකුත් නෑ
විකුනන්න දෙකකුත් නෑ.
පොතෙත් නෑ.
එක්කො ටිකට්ටෙකක් ඇදෙන්න වෙයි.
නැත්තන් පාරෙ තිබිලා අහුලන්න වෙයි
ගුරුකමක්වත් කියපල්ලකො,
ඉල්ලගන්න කෙනෙකුත් නෑ
විකුනන්න දෙකකුත් නෑ.
පොතෙත් නෑ.
එක්කො ටිකට්ටෙකක් ඇදෙන්න වෙයි.
නැත්තන් පාරෙ තිබිලා අහුලන්න වෙයි
ගුරුකමක්වත් කියපල්ලකො,
