සල්ලි ප්‍රෙහෙලිකාව

වෙළෙන්දාට සිදුවූ පාඩුව කීයද? ඔබ එම පිළිතුර දීමට හේතු දක්වන්න

  • Rs 2000

    Votes: 3 6.8%
  • Rs 1700

    Votes: 5 11.4%
  • Rs 1000

    Votes: 34 77.3%
  • Rs 300

    Votes: 1 2.3%
  • පාඩුවක් වී නැත

    Votes: 1 2.3%

  • Total voters
    44

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    32E1DDDF-6E67-4F1B-A1B3-DB3B9F853F95.jpeg

    භාණ්ඩයේ ලාබය නොසලකා හරින්න
    රු දහසේ නෝට්ටුව ලබාදී භාණ්ඩ මිලදී ගත් බව සලකන්න

    ලබා දෙන පිළිතුරු දෙස බැලීමෙන් නැවතත් මෙම රටේ ජනාධිපති/අගමැති පදවියට රාජපක්ෂවරයෙකු පත්වී මහජන මුදල් ඔබට නොදැනෙන පරිදි හොරා කන්නේද නැද්ද යන්න දළ වශයෙන් අනුමාන කල කලහැකි බව කරුණාවෙන් සලකන්න 🤣

    ප:ලි - විකල්පය අනුර හෝ සජිත් ද නොවනද බවද කරුණාවෙන් සලකන්න 😅
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    Oke daala thiyena answer waradi. Loss eka 1000 nevei. 1000 ta adui. Mudalali 700 ka badu wikunuwoth uta 700 k ma yanawa nm kade karanne mokatada ? Labayak ganne nadda
     
    • Like
    Reactions: BumbleB and DHE

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    කිරියෙ ඉන්න එවුන්ගෙ පිලිතුරු බලන් ඉන්න නාමල්

    36s0zr.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1000

    ලබා දෙන පිළිතුරු දෙස බැලීමෙන් නැවතත් මෙම රටේ ජනාධිපති/අගමැති පදවියට රාජපක්ෂවරයෙකු පත්වී මහජන මුදල් ඔබට නොදැනෙන පරිදි හොරා කන්නේද නැද්ද යන්න දළ වශයෙන් අනුමාන කල කලහැකි බව කරුණාවෙන් සලකන්න

    :dull: :dull:
    රු දහසේ නෝට්ටුව ලබාදී භාණ්ඩ මිලදී ගත් බව සලකන්න
    ඉතුරු අරගෙන නැද්ද ? මොන බූරු හොරෙක් ද :D එහෙනම් 700
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    2000 y ban
    Apoo ubala

    1000 issuwa
    700 baduwa dunna
    300 ayet dunna
    1000 බන් පාඩුව
    1000ක් ඉස්සුවා
    ඒ දාහ දිලා බඩුවක් ගත්තා 700ක. මුදලාලි ඉතුරු 300 දුන්නා.
    පාඩුව 1000යි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පාඩුව 1000යි

    තේරෙන්නෙ නැත්තං ඕක හිතන්න විදි දෙකක් තියනවා

    එකක් තමයි කලින් 1000ක් දීල ඔය කියන විදියට බඩු අරගෙන පස්සෙ රුපියල් 1000 හොරකම් කරනවා කියලා හිතන එක

    එහෙම නැත්තං 1000ක් හොරකම් කරනවා, හැබැයි බඩු ගන්නෙ උගේ ලඟ තිබුනු 1000කින් කියන එක, එතකොට ප්‍රශ්නෙ තව ටිකක් සරල වෙනවා
     
    • Like
    Reactions: wqe123

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    Oke daala thiyena answer waradi. Loss eka 1000 nevei. 1000 ta adui. Mudalali 700 ka badu wikunuwoth uta 700 k ma yanawa nm kade karanne mokatada ? Labayak ganne nadda
    Eka thama ban laabayak na kiyala salakanna kiyanne
    Physics & Maths igenagena nadda?
    E wage ganan hadanne ehema upakalpanaya karala.
    nattan gaanak kawadawath hadanna wenne na okkoma wenna puluwan dewal baluwoth

    1000

    :dull: :dull:

    ඉතුරු අරගෙන නැද්ද ? මොන බූරු හොරෙක් ද :D එහෙනම් 700
    Na yako meka kiwwe nattn meke un kiyai u maaru walin rs 1000k horakan karala rs 700k maaru walin deela kiyala. Ekai horakan karapu rs 1000 nottuwa deelama aye badu gannawa kiyala damme
    ------ Post added on Dec 17, 2022 at 11:37 AM
     
    • Haha
    Reactions: Sri_Sampath

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පාඩුව 1000යි

    තේරෙන්නෙ නැත්තං ඕක හිතන්න විදි දෙකක් තියනවා

    එකක් තමයි කලින් 1000ක් දීල ඔය කියන විදියට බඩු අරගෙන පස්සෙ රුපියල් 1000 හොරකම් කරනවා කියලා හිතන එක

    එහෙම නැත්තං 1000ක් හොරකම් කරනවා, හැබැයි බඩු ගන්නෙ උගේ ලඟ තිබුනු 1000කින් කියන එක, එතකොට ප්‍රශ්නෙ තව ටිකක් සරල වෙනවා

    සරල කරන්න ඕන නං ඉතින්

    1. 1000 ක් හොරකම් කළා

    2. 1000 ක් ආපහු බාර දුන්නා

    3. 700 ක බඩුයි 300 ක් සල්ලියි හොරකම් කරගෙන ගියා

    පාඩුව 1000
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    View attachment 192068
    භාණ්ඩයේ ලාබය නොසලකා හරින්න
    රු දහසේ නෝට්ටුව ලබාදී භාණ්ඩ මිලදී ගත් බව සලකන්න

    ලබා දෙන පිළිතුරු දෙස බැලීමෙන් නැවතත් මෙම රටේ ජනාධිපති/අගමැති පදවියට රාජපක්ෂවරයෙකු පත්වී මහජන මුදල් ඔබට නොදැනෙන පරිදි හොරා කන්නේද නැද්ද යන්න දළ වශයෙන් අනුමාන කල කලහැකි බව කරුණාවෙන් සලකන්න 🤣

    ප:ලි - විකල්පය අනුර හෝ සජිත් ද නොවනද බවද කරුණාවෙන් සලකන්න 😅
    විකල්පය කවුද යාළු😌
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සරල කරන්න ඕන නං ඉතින්

    1. 1000 ක් හොරකම් කළා

    2. 1000 ක් ආපහු බාර දුන්නා

    3. 700 ක බඩුයි 300 ක් සල්ලියි හොරකම් කරගෙන ගියා

    පාඩුව 1000
    හම්මට සිරි
    ඔවු නේ
     
    • Like
    Reactions: Hyaenidae

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    සරල කරන්න ඕන නං ඉතින්

    1. 1000 ක් හොරකම් කළා

    2. 1000 ක් ආපහු බාර දුන්නා

    3. 700 ක බඩුයි 300 ක් සල්ලියි හොරකම් කරගෙන ගියා

    පාඩුව 1000
    මම research paper එක හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්.
    මේ වගේ IQ questions වැඩිය විසදන්න හොද නැහැ.
    චූව පොඩි වෙනවා
     
    • Haha
    Reactions: Any.key and DHE