භාණ්ඩයේ ලාබය නොසලකා හරින්න
රු දහසේ නෝට්ටුව ලබාදී භාණ්ඩ මිලදී ගත් බව සලකන්න
ලබා දෙන පිළිතුරු දෙස බැලීමෙන් නැවතත් මෙම රටේ ජනාධිපති/අගමැති පදවියට රාජපක්ෂවරයෙකු පත්වී මහජන මුදල් ඔබට නොදැනෙන පරිදි හොරා කන්නේද නැද්ද යන්න දළ වශයෙන් අනුමාන කල කලහැකි බව කරුණාවෙන් සලකන්න
ප:ලි - විකල්පය අනුර හෝ සජිත් ද නොවනද බවද කරුණාවෙන් සලකන්න
Last edited:
එහෙනම් 700