සල්ලි මාරු කරද්දී දෙන්නේ Buying Rate ද ? Selling Rate ද ?

Woolly

Active member
  • Jan 1, 2019
    120
    97
    43
    අපි එයාර්පෝර්ට් එකේ බෑන්ක් වලින් රුපියල් දීලා ඩොලර් ගද්දි අපිට rate එක දෙන්නේ Buying Rate ද ? Selling Rate ද ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Sell rate – this is the rate at which the bank sells foreign currency in exchange for local currency.

    Buy rate – this is the rate at which the bank buys foreign currency back from travellers to exchange into local currency.