සල්ලි මෙහෙන් පිටරට යවන පුලුවන්ද?

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Capital Transaction Rupee Accounts (CTRA) ekak open karan na ona

    https://www.hnb.net/personal/savings/general-savings/capital-transaction-rupee-account-ctra

    Onama pradana bank ekakata gihin open karan na Bank eken apply karanawa Central bank ekata

    Dan limit dala thiyen ne (six months from July 2021)

    Initial Migration Allowance USD 30,000
    after that USD 10,000 every year

    Latest information from Central bank

    https://www.cbsl.gov.lk/sites/defau...order_issued_under_foreign_exchange_act_e.pdf

    mewa wenas wen na puluwan tak gala :shocked::yes::yes:
    This is correct however it used to be you can send more than $200000 if you go to CB/finance ministry and get approval letter and pay remittance tax of 10%
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Undial සල්ලි යවලා , එසල්ලි ඒ රටවල TAX එකෙන් ඇල්ලුවම සනීපයි. ඔය උන්දියල් account වලින් මොන මොන හොර . terrorist account වලට සල්ලි යනවා ඇත්ද .

    එකක් flag උනාම උබ හිරේ :)
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Do not send large amount via Undial. Uoull end up with HMRC/Bank investigation for money laundering. It's ok for small amount but never for large amount.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Per year and you have to prove you're resident in forign country. It used to be upto $2mil

    Selling is alright. Put them into FD. Ideally to senior citizen account in government bank. Do not send money now anyway. Exchange rate is artificially inflated due to lack of forign currency issue and rate with settle once country is properly opened.
    ------ Post added on Sep 17, 2021 at 2:22 PM

    As now USD is controlled at 200, technically we should get more dollars if we transfer now right?
    If we put it in a FD and dollar becomes 300 we will get less even with interest.

    Do not send large amount via Undial. Uoull end up with HMRC/Bank investigation for money laundering. It's ok for small amount but never for large amount.

    Hmmm yeah, amount is higher in here as well. So its same situation as yours :sorry:

    Capital Transaction Rupee Accounts (CTRA) ekak open karan na ona

    https://www.hnb.net/personal/savings/general-savings/capital-transaction-rupee-account-ctra

    Onama pradana bank ekakata gihin open karan na Bank eken apply karanawa Central bank ekata

    Dan limit dala thiyen ne (six months from July 2021)

    Initial Migration Allowance USD 30,000
    after that USD 10,000 every year

    Latest information from Central bank

    https://www.cbsl.gov.lk/sites/defau...order_issued_under_foreign_exchange_act_e.pdf

    mewa wenas wen na puluwan tak gala :shocked::yes::yes:

    thanks for info machan, thawama wikunala naha mewa wenas wenna kalin karganna wei wage

    Ow bn, maamage yaluwo. Api issara idn ehema krnne.. Sure ekek hoyaganna ona itn

    eka tamai hoyala balanna oni, ara kiwwa wage podi podi ganan tamai denna wenne

    Undial සල්ලි යවලා , එසල්ලි ඒ රටවල TAX එකෙන් ඇල්ලුවම සනීපයි. ඔය උන්දියල් account වලින් මොන මොන හොර . terrorist account වලට සල්ලි යනවා ඇත්ද .

    එකක් flag උනාම උබ හිරේ :)

    uba kiyana eka aththa, eka tamai legal widiyatama yawanna balanne
     
    • Like
    Reactions: batwise

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Government never let doller go to 300. They will maintain at 200. However its over inflated now due to lack currency. Let things settle a bit. Otherwise you're loosing thousands of pounds.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,791
    113
    Gampaha
    මටත් රෙවිල ඉන්නෙ මේ😑 ,අපෙ අංකල් කෙනෙක්ගෙ ගෙයක් වික්ක කෝට් 7.5 කට ,කෑශ් ඔක්කොම මගෙ සේප්පුවෙ,
    USA ඇරගන්න බැරුව මට පත්තුවෙලා ඉන්නෙ සිංහලු ,😑
    අනුංගෙ සල්ලිනෙ පොර මාව විශ්වාස කරල්නෙ දුන්නෙ ,
    එකෙක්ගෙන් ඇහුව එක්ස්චේන්ජ් කරන්න ලක්ශ 50ක් විතර පාඩුයි 😝
    :rolleyes2:
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් කියන්නේ ලක්ෂ 50 පාඩුව බලන්න එපා ලක්ෂ 750කට. මොකද lkr එක 280-300 ගියොත් වෙන පාඩුව වැඩියි

    Government never let doller go to 300. They will maintain at 200. However its over inflated now due to lack currency. Let things settle a bit. Otherwise you're loosing thousands of pounds.
    Even if they wanted to, they won't be able to hang on for very long.
    ------ Post added on Sep 18, 2021 at 5:41 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252
    113
    Me mama sirwata ahanne..:sorry:
    Hitapan oyaokkoma kohoma hari pound kara gatta kiyala...now owa cash widihata aran yanna bari da bn?
    Airport ekedi maatu wenawda? Kohomada maattu wenne?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Me mama sirwata ahanne..:sorry:
    Hitapan oyaokkoma kohoma hari pound kara gatta kiyala...now owa cash widihata aran yanna bari da bn?
    Airport ekedi maatu wenawda? Kohomada maattu wenne?
    පිස්සුද බන්. සල්ලි අරන් යන්න පුළුවන් දන්න විදිහට ඩොලර් 10000ක් වටිනා currency විතරයි. අමාරුවෙන් ලංකාවෙන් ගෙනිච්චා කියමුකෝ.
    ඊට පස්සේ ගොඩ බහින air පොර්ට් එකේ අහුවෙනවා :)

    කොහොමත් XRAY scanner වලින් සල්ලි අහුවෙනවා , අහුඋනොත් සල්ලි රාජ සන්තකයි. හිරේ ලගින්නත් වෙන්න පුළුවන්

    usdt karala yawapan
    එච්චර USDT ගන්න බැරිවෙයි නේද ?
    ------ Post added on Sep 18, 2021 at 6:19 AM
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252
    113
    පිස්සුද බන්. සල්ලි අරන් යන්න පුළුවන් දන්න විදිහට ඩොලර් 10000ක් වටිනා currency විතරයි. අමාරුවෙන් ලංකාවෙන් ගෙනිච්චා කියමුකෝ.
    ඊට පස්සේ ගොඩ බහින air පොර්ට් එකේ අහුවෙනවා :)

    කොහොමත් XRAY scanner වලින් සල්ලි අහුවෙනවා , අහුඋනොත් සල්ලි රාජ සන්තකයි. හිරේ ලගින්නත් වෙන්න පුළුවන්
    Ela..thanks...ow 10K limit eka dannwa...
    Mata dana ganna oni une kohomda maattu wenne kiyala....
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    මේකයි කේස් එක. මගේ නෑයෙක් ඉන්නවා පිටරට...
    එයාලගේ මෙහෙ ගෙයක් තියනවා.. මෙයලාට මේක විකුණන්න ඕනි..
    විකුණල සල්ලි ඒ රටට යවාගන්න පුලුවන්ද? මොනාද තියන restrictions?
    covid නිසා restrictions වෙනස් උනාද? අර CC, LC වගේ මේවත් බැරිද?
    send me a message... can send any amount

    මටත් රෙවිල ඉන්නෙ මේ😑 ,අපෙ අංකල් කෙනෙක්ගෙ ගෙයක් වික්ක කෝට් 7.5 කට ,කෑශ් ඔක්කොම මගෙ සේප්පුවෙ,
    USA ඇරගන්න බැරුව මට පත්තුවෙලා ඉන්නෙ සිංහලු ,😑
    අනුංගෙ සල්ලිනෙ පොර මාව විශ්වාස කරල්නෙ දුන්නෙ ,
    එකෙක්ගෙන් ඇහුව එක්ස්චේන්ජ් කරන්න ලක්ශ 50ක් විතර පාඩුයි 😝
    send me a message... can help you
    ------ Post added on Sep 18, 2021 at 7:23 AM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Me mama sirwata ahanne..:sorry:
    Hitapan oyaokkoma kohoma hari pound kara gatta kiyala...now owa cash widihata aran yanna bari da bn?
    Airport ekedi maatu wenawda? Kohomada maattu wenne?
    bah maximum amount tianawa geniyanna puluwan cash wadiya tianawanm declare karala sources pennala tax kranawa. ahu unoth eth tax+penalties ape customs & boarder protection wage newe wena ratawal

    ahu wena vdha apita flight ekedi denawa podi form ekak tiana items declare karanna. krala sign kranna oni.. hugak aya oka kiawannet nah NO NO danawa.. AUS / UK awama tianawa belts Declare karana aya wenama yanawa nati aya wenama yanawa CCTV walin monitor kranawa api luggage ganna tana idala.. ballo innawa suspicios wage dakka gaman nawatagannawa ita passe okkoma adala balanawa..
     
    Last edited:
    • Like
    Reactions: NaiRobi

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    godak man dakapu deyak tamai. rata inna aya wale wal nati unama mehe depala wikuna wikuna ehe jeewath wenwa :no: