සල්ලි යවන ක්‍රම..

Money Transfer


  • Total voters
    24

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    සල්ලි යවන ක්‍රම..

    PMT-Postal Money Transfer
    Ez Cash
    M Cash
    Bank

    උඹල ලංකාව ඇතුලේ කාට හරි හදිස්සියට සල්ලි යවද්දී මේවයින් මොන ක්‍රමේද පාවිච්චි කරන්නේ?
    හේතුවත් කොටාගෙන යමු මචං...
     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඊසි කෑෂ් නං ජනප්‍රියයි නේද වැඩේට
    ඔව් නේද EZ Cash වල කියක් කොමිස් ගන්නවද යවන කෙනයි ගන්න කෙනයි දෙන්නම ගෙවන්ඩ ඕනෙද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් නේද EZ Cash වල කියක් කොමිස් ගන්නවද යවන කෙනයි ගන්න කෙනයි දෙන්නම ගෙවන්ඩ ඕනෙද?
    එහෙමනං දන්නේ නෑ මචන් මම පාවිච්චි කරලා නෑ ඔය එකක්වත්. හැබැයි ඊසි කෑෂ් නම නං නිතරම ඇහෙනව ඒකයි කිවේ :yes:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එහෙමනං දන්නේ නෑ මචන් මම පාවිච්චි කරලා නෑ ඔය එකක්වත්. හැබැයි ඊසි කෑෂ් නම නං නිතරම ඇහෙනව ඒකයි කිවේ :yes:
    Ok මචං..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Account ekak one nadda?

    Sampath Vishwa nan Mobile Money kiyala Option ekak tiyenawa, eken puluwan Onema kenekta Salli yawanna , Salli Ganna Ekkenata Acc ekak one na. Onema Sampath ATM ekakin Salli ganna puluwan mobile ekata ena Code eka Gahala
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    PMT-Postal Money Transfer eka vadak na. Salli yavanna loku ganak ganava. mama dawasa RS 8000k yauwa. Eka yawanna RS 160k vithara venama gaththa. Ezcash, mcash Try karanna
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    PMT-Postal Money Transfer eka vadak na. Salli yavanna loku ganak ganava. mama dawasa RS 8000k yauwa. Eka yawanna RS 160k vithara venama gaththa. Ezcash, mcash Try karanna
    Ok bro... Ez cash walin kohomada yawanne poddak kiyala deepanko
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එතකොට මචං කාටහරි 3000, 4000 හදිස්සියට යවන්ඩ වුනොත් බැංකුවෙන්ද මචන් යවන්නේ?

    salli athe thiyenawa nam bank ekata gihin danawa. hadissiyak nam online yawanawa ban. instant yanawane. ehema yawanna bari welawata, online banking thiyena yaluwekta bank details deela transfer kara gannawa. passe uth ekka ganu denu bera gannawa. m cash ez cash nam pawichchi welama naha