IP Address මාට්ටු වෙන වැඩක්ද
Domain එක මගේ නමට ලියාපදිචි කරලා දීපන් , උබට සැකනම් මට මාස දෙක තුනකට පස්සේ දීපන් උබේ Account එකේම ටියාගෙන ඉදලා උදව්වක් එල්ලිවා විතරයි රේප් කපලා සැහෙන්න
Domain එක මගේ නමට ලියාපදිචි කරලා දීපන් , උබට සැකනම් මට මාස දෙක තුනකට පස්සේ දීපන් උබේ Account එකේම ටියාගෙන ඉදලා උදව්වක් එල්ලිවා විතරයි රේප් කපලා සැහෙන්න
a bn, card eka expire wenna kalin masayak wage weddi un ewanwane bn card ela
xyz domain ekak daenm kiayk denwda
වැල හරි මොනා හරි වගේ ඩොමේන් එකක්ද?
මාසයක් යන්නෙ නැහැ සාමාන්‍යයෙන් දවස් 15 - 18 වගේ එනවා
නිකම් එකවුන්ට් එකකට බැන්කුවෙන් කාර්ඩ් එකක් ඉල්ලපන්
වෙන කෙනෙක් අරන් ට්‍රාන්ස්ෆර් කලා වගේ නෙමේ ඌට ආයෙ ගන්න පුලුවන් දවස් 60 ඇතුලත
අපේ තැපල් කන්තෝරුවේ එකා ලියුම් දෙන්නේ නැහැ රටින් එන ඒවා. ඕක නිසා නෑ කෙනක් ගේ ගෙදරට අය ODER එකක් දැම්මා.
රු 400 - 500 උනත් පුළුවන්. xyz domain $ 1.17 icaan free ekath ekama