මේ සිද්දිය ඊයේ උනේ මගේ අක්කා වැඩ කරන ආයතනයේ. එතැනට මිනිස්සු ගොඩක් එනවා සර්විස් ගන්න. මෙතැන මිනිස්සුත් එක්ක ගනුදෙණු කරන්න මාරු සල්ලි ඕනා වෙනවා.ඉතින් මෙතැන ඉන්න කැෂියර් ලමයා හුගක් වෙලාවට සල්ලි බැන්කුවෙන් ගෙන්න ගන්නවා. ඒ අතර සෙනසුරාදා , ඉරිදා බැංකු වහලා නිසා ඒ දවස් දෙක ගණුදෙණු කරන්න ලග කඩවලින් මාරු කර ගන්නවා.
ඊයේ 12ට විතර කොල්ලෙක් ඇවිල්ලා කියලා මාරු සල්ලි තියෙනවා ලක්ශ එකහමාරක ඕනා නම් එහා පැත්තේ මාලු ලෑල්ලට ඇවිල්ලා ගන්න කියලා. කැෂියර් කෙල්ලත් කරලා තියෙන්නේ රුපියල් 50,000ක් අරන් තේ හදන ගෑණු කෙනා අතේ යවලා මාරු කරන් එන්න කියලා.
මාලු ලෑල්ල ඉස්සරහා ඩයල් එකක් ඉදලා. ආ අර ආයතනයෙන්ද කියලා නම අහලා.මූ සල්ලි ඉල්ලන් ගණන් කරලා බලමු කියලා.මූ එහෙම්ම සල්ලිත් අරන් ගිහිල්ලා යන්න. කොහොමද වැඩේ.
කල්පනාකාරී නොවීමත් මෝඩකමත් නිසා සල්ලි නැති උනා. මැනේජ්මන්ට් එකෙන් කිව්වේ අර කෙල්ලගෙ පඩියෙන් කපන්න කියලා.

Last edited:
pissuda? tea hadana ganu kena athe salli yawanna maru karanna