සල්ලි වලට පෝස්ට් දාන උන්.

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    වැඩ කරන්න අවස්ථාවක් දෙන්නේ නැතුව කොහොමද බන් ෆේල් කියන්නේ.
    හොරුන්ට අවස්තාවක් දෙන්න පුලුවන්නම් ඇයි අනුර අයියලට අවස්ථාවක් දීල බලන්න බැරි.
    ෆේල් උනොත් අපි කටයි පුකයි වහන් ඉන්නම්.
    දැන් ඔය බහුතරයක් බයියෝ වහන් ඉන්නේ, ඒ වගේ :yes:

    :giggle::giggle:
     
    • Like
    Reactions: Solo Rider

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ජොබ් එක විදියට සල්ලි වලට මේකේ පොස්ට් දාන උන් කිප දෙනෙක් ඉන්නවනේ.
    මම නම් හිතා ගත්ත අය උන් එක්ක දේශපාලනික දේවල් සම්බන්දයෙන් වාද කරන්නේ නෑ කියලා.
    මොකද උන් නියෝජනය කරන පක්ෂය වැරැද්දක් කරත් උන් කවද්දාවත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ.
    උන් වැරැද්ද පවා සාධාරණිකරණය කරනවා.
    ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක වාද කරන එක මෝඩ වැඩක්.
    මොකද උන් හම්බකරොත් තමා උන් කන්නේ.
    ඉතින් උන්ට උන්ගේ ජොබ් එක කරගන්න දීලා ignore කරලා ඉන්න එක තමා හොදම. :giggle:
    good idea
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Pukamura, puk juice, pukosama and pukozan

    Ahhh thawa ekek innawa pukBL
    පුකමුරා කියන්නෙ අඩු කුලේ සෑම් සජිත්ගෙ ෆේක් ඵක..ඵතකොට උෟත් සල්ලිවලටද මේකේ රඟන්නෙ..
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේ ඉන්නේ තවත් එකෙක් @laklux මන් දාපු තෙඩ් එකකට pm දාලා ගැනි ගැන දාලා බැනලා:ROFLMAO: තිබුණා මුදල් දුන්නොත් ඕන වැඩක් කරනවලු :baffled:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සල්ලි වලට පොස්ට් දාන එක, කොමෙන්ට් දාන එක සමහර රට වල නං නඩු දාන්න පුළුවන් කේස් එකක්. සමහර කොම්පැනි, උන්ගේ විරුද්ධ කොම්පැනියේ නිෂ්පාදන එහෙම හොද නැහැ කියලා කොමෙන්ට් වලින් මතවාද හදනවා. ඒ වගේ ඒවා අහු වෙලා වන්දි පවා ගෙවලත් තියෙනවා.

    කොහොම උනත් මේකේ සල්ලි වලට පොස්ට් දාන උන් කියලා ඉන්නේ අමු ගොන් හරක් රැලක්. සල්ලි වලට හරි වැඩක් කරනවා නං එකෙන් කරන්න ඕනි ඒ අදාල මතය මිනිස්සු අතරට යවන එක.

    දැන් හිතපන් මම මෙතන සල්ලි වලට ආණ්ඩුවට කඩේ යනවයි කියලා. එහෙනං මම මෙතන අනික් හැම එකාටම බැන්නා කියලා, අනික් දේශපාලන පක්ෂ වලට බැන්නයි කියලා අරමුණ ඉෂ්ඨ වෙනවද? ආණ්ඩුවට මිනිස්සු කැමති වෙනවද? මට කොන්ත්‍රාත් එක්ක දුන්න එකාගේ වැඩේ ඉෂ්ඨ වෙනවද? නැහැනේ. මේකේ උන් කරන දෙයින් වෙන්නේ උන්ගේ මතේ මිනිස්සු අතරට යන එක නෙමෙයි, උන්වත් ජෝක් වෙලා, උන් නියෝජනය කරන මතවාදයත් ජෝක් වෙලා අනික් උන්ට එපාම වෙලා යන එක.

    මට ඇත්තටම හිතෙනවා මේකේ ආණ්ඩුවට සහය දක්වනවා වගේ ඉන්න වැඩි හරියක් එක්කෝ අමු නුගත් හරක් රැලක්. උන්ට ඒ කොන්ත්‍රාත්එක දීලා තියෙන එකා හරියට වැඩේ තේරෙන එකෙක් නෙමෙයි.

    එහෙම නැත්තං මුන් අනිවා විපක්ෂේ සෙට් එකක්. උන් කරන්නේ ආණ්ඩුවට කඩේ යනවා වගේ ඉදන් උන්ව නොන්ඩි කරන එක. මොකද මේකේ ආණ්ඩුවට කඩේ යනවා වගේ ඉන්න උන් ආණ්ඩුවට ජන්දේ දීපු උන්ගෙන්නේ දැන් ගේම ඉල්ලන්නේ. අර ලොස් පොලොස් කියන ආණ්ඩුවට සුපිරියටම කඩේ ගිය එකගෙනුත් එරෝස්න් මෝඩයා ගේම ඉල්ලලා, ලොස් පොලොස් කාරයා කියව කියවා හිටියා උබ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා මම දැක්කා.
    Agreed
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය හිඟන මිට්ටෝ ටික ඉග්නෝ කරානං ඉවරයි කියල හිතෙන්නේ.🤔 මෙච්චර කාලෙකට මොකෙක්වත් ඉග්නෝ කරල නෑ. ඒත් උන්ගෙන් ඇති වැඩක් නැති නිසා ඉග්නෝ කරල දැම්මොත් හොඳයි වගේ🤔
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සල්ලි වලට පොස්ට් දාන එකා හොයාගන්න ලේසියි.

    1. දවසට වැඩිපුරම thread දාන්නේ කව්ද ? @SLK_sri දවසට thread 15 - 20 අතර දානවා
    2. දවසට වැඩිපුරම පොස්ට් දාන්නේ කව්ද ? @SLK_sri දවසට comment 80-100 අතර දානවා
    3. පය 24ම මේකට වෙලා ඉන්නේ කව්ද ? @SLK_sri පැය 24ම මේකේ


    🤭🤭🤭

    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri

    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සල්ලි වලට පොස්ට් දාන එකා හොයාගන්න ලේසියි.

    1. දවසට වැඩිපුරම thread දාන්නේ කව්ද ? @SLK_sri දවසට thread 15 - 20 අතර දානවා
    2. දවසට වැඩිපුරම පොස්ට් දාන්නේ කව්ද ? @SLK_sri දවසට comment 80-100 අතර දානවා
    3. පය 24ම මේකට වෙලා ඉන්නේ කව්ද ? @SLK_sri පැය 24ම මේකේ


    🤭🤭🤭

    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri

    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri
    සල්ලි වලට කඩේ යන්නේ කව්ද = @SLK_sri


    ridila ponnayata

    lejja nedda ponnayo genu wage 24/7 meka legagena mama karana dewal balagena inna.

    admin unath owa karanne Neha.

    ha, hari ehema dapu thread pennapako?? baya wela hangenna epa???
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    funded. na ban mata rassawak tiyenawa. sakkili weda karanna one kamak naha.

    මොනාද පකෝ සක්කිලි වැඩ?කියපිය බලන්න

    ooka double agent kenek wennarh puluwan.. mokada uu kata ariya gaman chanda 100k witara anik paththe
    උඹ තමා ඔක්කොම දන්නේ නේද..ඒ වුනාට තාම හරියට බඩුවක් සෙට් කරගන්න බෑ🤣🤣.බඩුවගේ ගෙදරින් තාම කචල් දානව නේද තොට.උන්ගෙ ගෙවල් වල ගිහිල්ලත් ඔහොම ලොරි ටෝක්ස් දෙනව අැති සියල්ල දත් බක පණ්ඩිතයා වගේ.🤣🤣.ගොඩක් උන් බොරු පම්පෝරි ගහන උන්ට කැමති නෑනේ..🤣🤣
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,581
    17,641
    113
    Auckland
    ආතල්ම සීන් එක බුලත් කොලෙන් පොහොට්ටුවට එක පාරම මාරු උන එක. හිටන්ට පඹය කිය කිය ඉදල සිරිසේනයා මහින්දට හේත්තු උන දවසෙ ඉදන් ඌ පඹය නෙවෙයි ඌට මඩ ගහන්නෙම නෑ. ප්‍රභාකරන්ගෙ උනත් ගුන වයයි තමන්ගෙ මාස්ටර්ට කඩේ යනව නම්.

    @erozan මැදමුලන ලැට් එකේ ජිවත් වෙන ක්ෂුද්‍ර ජීවියෙක්
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආතල්ම සීන් එක බුලත් කොලෙන් පොහොට්ටුවට එක පාරම මාරු උන එක. හිටන්ට පඹය කිය කිය ඉදල සිරිසේනයා මහින්දට හේත්තු උන දවසෙ ඉදන් ඌ පඹය නෙවෙයි ඌට මඩ ගහන්නෙම නෑ. ප්‍රභාකරන්ගෙ උනත් ගුන වයයි තමන්ගෙ මාස්ටර්ට කඩේ යනව නම්.

    @erozan මැදමුලන ලැට් එකේ ජිවත් වෙන ක්ෂුද්‍ර ජීවියෙක්

    ඉතිං ලංකාවේ හැම පක්ෂයක්ම ඵහෙමනේ..අනුර කුමාරය මහින්දලටත් පුක දුන්නේ ඒ කාලේ..දැන් තමා බුරන්නේ.
     
    • Haha
    Reactions: erozan