සල්ලි වියදම් වුණා - නාගා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේක තවත් සක්ක්විත්තෙක් උනත් මේක යට ලොකු දෙයක් තීනවා ඇයි මූට මිනිස්සු සල්ලි දුන්නේ ? ලංකාවේ ඉන්න උන් නං වාසියක් බලාගෙන හිතමු එතකොට ඉටාලි, ඔසී ඉන්න උන් ? උන් ඇයි නාගට සල්ලි දුන්නේ ?

    මේකෙන් පේන්නේ ලංකාවේ දැනට තීන ක්‍රමය එපා වෙලා කියන එකයි. නාග මුලදී ආවේ මේක වෙනස් කරනවා කියලයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තවත් සක්ක්විත්තෙක් උනත් මේක යට ලොකු දෙයක් තීනවා ඇයි මූට මිනිස්සු සල්ලි දුන්නේ ? ලංකාවේ ඉන්න උන් නං වාසියක් බලාගෙන හිතමු එතකොට ඉටාලි, ඔසී ඉන්න උන් ? උන් ඇයි නාගට සල්ලි දුන්නේ ?

    මේකෙන් පේන්නේ ලංකාවේ දැනට තීන ක්‍රමය එපා වෙලා කියන එකයි. නාග මුලදී ආවේ මේක වෙනස් කරනවා කියලයි.

    එහෙම එකක් නෙමේ , අලුතින් එන ඕනම දෙයක් හිස් මුදුනින් පිලි ගන්න මෝඩ පිරිසක් අපි අතර ඉන්න නිසා..කෙනෙක්ගෙ පුද්ගලික ගිනුමකට සල්ලි දාන්නෙ මොන මෝඩයොද, එහෙම මෝඩයො දේශපාලනිකව පරිනතයි කියල කියන්ඩ බැ, ඔය රැල්ලට උක දීල වැලලිලා යන පිරිස...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo

    kramaya wenas karanna apu un thama pal horu , meken penne wena deyak nemei ugath buddimath kiyala hithagena inna un thama mulinma rawatenne :P:P:P:P
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    එහෙම එකක් නෙමේ , අලුතින් එන ඕනම දෙයක් හිස් මුදුනින් පිලි ගන්න මෝඩ පිරිසක් අපි අතර ඉන්න නිසා..කෙනෙක්ගෙ පුද්ගලික ගිනුමකට සල්ලි දාන්නෙ මොන මෝඩයොද, එහෙම මෝඩයො දේශපාලනිකව පරිනතයි කියල කියන්ඩ බැ, ඔය රැල්ලට උක දීල වැලලිලා යන පිරිස...

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ..කෝ....
    නාගා..නාගා ගා ගෙන එකාලේ මේකේ තප්පුලාපු අම්බරුවෝ ටික........

    තොපිට වැලි දාල නේ ඇරියේ......
    පව් යකුනේ තොපි......
    තොපි වගේ මෝඩ මුසලයෝ යකෝ පොන්න මීහරක්...තවත් නැතුව ඇති......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙනසක් සොයා නාගානන්ද පිටුපස ගොස් කෙලව ගත්ත උන් වෙතයි....

    තමා එකතු කල සියලු මුදල් මුද්‍රන කටයුතු සහ ප්‍රචාරයන් සඳහා වියදම් වී ඇති බවත්, තමා ණය වී සිටින බවත් ඔබට සැබෑ වෙනස නම් ලබ්බ පෙන්වූ ඔබේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා දැන් පවසන බව ඔබ දන්නවාද?

    රටේ ව්‍යවස්ථාව පිටු 8කට ලඝු කොට රට වෙනස් කරන බවට පාරම් බෑ මහා නීති විශාරදයා පක්ෂයක් සමඟ තමාව නෙරපිය නොහැකි වනසේ ගිවිසුම් ගතවන්නට නොදැන සිටි නිසා උන් අතින් අති භයානක ලෙස පූක්ෂණයට ලක්වී හඬා වැටෙන බව ඔබ දන්නවාද?

    ඔබට විකල්ප© සහ පොරජාතන්තරවාදී® සිහින පෙන්වා පොර ඔබෙන් මුදල් ගරා ගත් බව දන්නවාද??

    දැන් නාගා නාගා ගාමින් මේ කුප්‍රකට හොරා පිටුපස ගොස් ඔබ පුක බිම ඇණගෙන ඉන්නා බව දන්නවා ද?????

    දුකයි, දුකයි, දුකායි...ඔබ ගැන
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    වෙනසක් සොයා නාගානන්ද පිටුපස ගොස් කෙලව ගත්ත උන් වෙතයි....

    තමා එකතු කල සියලු මුදල් මුද්‍රන කටයුතු සහ ප්‍රචාරයන් සඳහා වියදම් වී ඇති බවත්, තමා ණය වී සිටින බවත් ඔබට සැබෑ වෙනස නම් ලබ්බ පෙන්වූ ඔබේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා දැන් පවසන බව ඔබ දන්නවාද?

    Ammoo

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෝ..කෝ....
    නාගා..නාගා ගා ගෙන එකාලේ මේකේ තප්පුලාපු අම්බරුවෝ ටික........

    තොපිට වැලි දාල නේ ඇරියේ......
    පව් යකුනේ තොපි......
    තොපි වගේ මෝඩ මුසලයෝ යකෝ පොන්න මීහරක්...තවත් නැතුව ඇති......

    :lol::lol::lol:.

    වෙනසක් සොයා නාගානන්ද පිටුපස ගොස් කෙලව ගත්ත උන් වෙතයි....

    තමා එකතු කල සියලු මුදල් මුද්‍රන කටයුතු සහ ප්‍රචාරයන් සඳහා වියදම් වී ඇති බවත්, තමා ණය වී සිටින බවත් ඔබට සැබෑ වෙනස නම් ලබ්බ පෙන්වූ ඔබේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා දැන් පවසන බව ඔබ දන්නවාද?

    රටේ ව්‍යවස්ථාව පිටු 8කට ලඝු කොට රට වෙනස් කරන බවට පාරම් බෑ මහා නීති විශාරදයා පක්ෂයක් සමඟ තමාව නෙරපිය නොහැකි වනසේ ගිවිසුම් ගතවන්නට නොදැන සිටි නිසා උන් අතින් අති භයානක ලෙස පූක්ෂණයට ලක්වී හඬා වැටෙන බව ඔබ දන්නවාද?

    ඔබට විකල්ප© සහ පොරජාතන්තරවාදී® සිහින පෙන්වා පොර ඔබෙන් මුදල් ගරා ගත් බව දන්නවාද??

    දැන් නාගා නාගා ගාමින් මේ කුප්‍රකට හොරා පිටුපස ගොස් ඔබ පුක බිම ඇණගෙන ඉන්නා බව දන්නවා ද?????

    දුකයි, දුකයි, දුකායි...ඔබ ගැන

    naga kiyanne kuda kiyala danno danithi(custom eke naga ekka wada karapu kuru hari gen ahuwanam kiyala dei niyamata):rofl::rofl::rofl:

    wiwasthawa janadipathi waranen samatha karanna puluwan kiyala kota kali tika hari kiyala wada karapu nithi wisharadayo tika mathak wenawa.:(:(:(:P:P:P