සල්ලි සල්ලි යකෝ

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    maxresdefault.jpg
    මෙන්න බොලේ පුදුම වැඩක්
    සල්ලි වලට උපාධියක්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    හැම එකම රැල්ලට ඇත්ත කතන්දරේ දන්නෙ නෑ ඔහේ විකාර කියෝනවා. :lol: :lol: :lol: :lol:
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ඉතින් මොකෝ
    සල්ලි වලට පිං උපාධි අරන් එන උන් උබලට අණ දෙන දවසට තේරුම් ගනී. ඊට පස්සෙ උන්ගේ වහල්ලු වගේ හිටපං
     
    • Haha
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි වලට පිං උපාධි අරන් එන උන් උබලට අණ දෙන දවසට තේරුම් ගනී. ඊට පස්සෙ උන්ගේ වහල්ලු වගේ හිටපං
    ඕකද තියන හොඳම තර්කය, උඹට තාමත් ගෝනි බිල්ලෝ ගැන කියල බත් කවනවද? 😄
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කෝ සයිටම්. කුණු බක්කියේ නේ 😂😂
    Icbt sliit nsbm apiit iit...

    උඔ ඔය පනතේ වලිගෙන් අල්ලගෙන
    විරුද්ධ වෙන්න ඕන කාරණය ඕක නෙවෙයි

    1. වෙනත් ආයතන වලට උපාධි පිරිනැමීමේ හැකියාව
    2. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් බලතල කොතලාවලට පැවරීම

    මොන කෙන්ගෙඩියකටද යකෝ ධනවත්තු සල්ලි වියදම් කරන්න හදද්දි එපා කියන්නේ. අපි ටැක්ස් ගෙවනො මදිද 🤦
     
    • Like
    Reactions: menaka60