සල්ලි_සල්ලි_සල්ලි_සල්ලි...!! මචන්ලා,දන්න කෙනෙක් මට කියනවද,ලංකා බැංකුවේ ATM CARD එකකින් ලංකා බැංකුවේම තව Account එකකට සල්ලි යවන්න පුලුවන්ද?යවන්න පුලුවන්නම්,උපරිම කියක් යවන්න පුලුවන්ද???