සල්ලි හදිස්සියක්, හොයාගන්න විදියක් කියපන්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,962
    113
    ආපහු බාර් එකේ වැඩට පලයන්. හදිසි නම් යාළුවගේ වඩේ කරත්තේ මංකොල්ලකාපන්
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    සතියක් ඇතුළත කෝටි පනහක් හොයාගන්න ඕන .
    ලොකු හදිසියක් .
    ක්‍රමයක් කියපන්
    ජනපද බෝල දෙක විකුණන්න ඇඩ් එකක් දාපන් :D
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබ කෝටි දෙක තුනක්වත් අත ගාලා තියනවනම් විතරයි මොකක් හරි කරන්න පුලුවන්.
    එහෙම නැතුව උබ ගාවට එහෙම ලොකු සල්ලියක් ගන්න බෑ. සල්ලි කියන්නෙත් එනර්ජි එකක්. ඉස්සෙල්ල කෝටියක් හොයල හිටපන් ගොබ්බ ත්‍රෙඩ් දාන්න කලින්.