සල්ලි හොයන්න විදියක්

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔය ජොබ් ඔහොම්ම තමා බන් මාත් හිටියා නයිට් අම්බෙ සන්සාරේ එපාවෙනවා. අන්තිමට හිටපු manager වේසිගෙ පුතා පුදුම වදයක් මට දුන්නෙ වචනෙන් ඌ පෙර ආත්මෙක මගෙ තරහකාරයෙක්ද කොහෙද. හුකපාන් කියලා අයින් වුනා. අඩුගානෙ හිතෙ සැනසිල්ලෙවත් ඉන්නවා
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ගෙදර ඉදන්ම වගේ කරන්න පුළුවන් පොඩි බිස්නස් එකක් වගේ පටන් ගන්න බලන්න (Tuition වුනත් කරන්න පුළුවන්නේ ). Online වැඩවලට https://prathilaba.com/work-from-home-online-jobs-in-sinhala-sri-lanka/ මේකෙන් බලන්න idea එකක් ගන්න.