සල්ලි හොයන්න....

fonterro

Member
Feb 22, 2016
14
2
0
යාලුවනේ ඔයාල Business(Wholesale බඩු විකුණන) එකක් පටන්ගන්න හිත හිත ඉන්නවනම් මගෙත් එක්ක Join වෙන්න කැමති නම් මට P.M කරන්න...
තොග ගොඩක් හම්බවෙනවා අපිට තියෙන්නේ අපිට පුළුවන් තරම් උපරිම ගානකට Market එකට දාන එක...අපිට හෙමදාම එකම ගානට හම්බවෙන්නෙ අපිට පුළුවන් අපි කෙමති ගානකට Market එකට දාල ලාභ හොයන්න....
 
  • Like
Reactions: asbw

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යාලුවනේ ඔයාල Business(Wholesale බඩු විකුණන) එකක් පටන්ගන්න හිත හිත ඉන්නවනම් මගෙත් එක්ක Join වෙන්න කැමති නම් මට P.M කරන්න...
    තොග ගොඩක් හම්බවෙනවා අපිට තියෙන්නේ අපිට පුළුවන් තරම් උපරිම ගානකට Market එකට දාන එක...අපිට හෙමදාම එකම ගානට හම්බවෙන්නෙ අපිට පුළුවන් අපි කෙමති ගානකට Market එකට දාල ලාභ හොයන්න....
    :rofl::rofl:
    හොද උත්සහයක් මචන්. ඕක හරියට අදාළ THREAD එකක දැම්මනම් හරි මල්ලි. මේකේ තියෙන්නේ වාහන ගැන විතරයි. මොකද වාහන තොග ගානට ගන්න අය නැහැනේ :baffled::baffled:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    යාලුවනේ ඔයාල Business(Wholesale බඩු විකුණන) එකක් පටන්ගන්න හිත හිත ඉන්නවනම් මගෙත් එක්ක Join වෙන්න කැමති නම් මට P.M කරන්න...
    තොග ගොඩක් හම්බවෙනවා අපිට තියෙන්නේ අපිට පුළුවන් තරම් උපරිම ගානකට Market එකට දාන එක...අපිට හෙමදාම එකම ගානට හම්බවෙන්නෙ අපිට පුළුවන් අපි කෙමති ගානකට Market එකට දාල ලාභ හොයන්න....

    ahh machan mokakda patan ganna whole sale business eka
     
    fonterro

    Member
    Feb 22, 2016
    14
    2
    0
    එක එක වර්ග තියනවා..

    01.Power Tools
    02.Hand Tools
    03.Garden Tools
    Material Handling Tools
    Tool Sets
    Nail Gun
    Electric Saw
    Electric Drill
    Electric Wrench
    Polishing Pad
    Saw Blade
    Grinding Wheel
    Drill Bit

    වගේ ඊවා තමා...
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    එක එක වර්ග තියනවා..

    01.Power Tools
    02.Hand Tools
    03.Garden Tools
    Material Handling Tools
    Tool Sets
    Nail Gun
    Electric Saw
    Electric Drill
    Electric Wrench
    Polishing Pad
    Saw Blade
    Grinding Wheel
    Drill Bit

    වගේ ඊවා තමා...

    Eeva kiwwe umba padz nuth wikunanawada banz..hihi.just kidding
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    :rofl::rofl:
    හොද උත්සහයක් මචන්. ඕක හරියට අදාළ THREAD එකක දැම්මනම් හරි මල්ලි. මේකේ තියෙන්නේ වාහන ගැන විතරයි. මොකද වාහන තොග ගානට ගන්න අය නැහැනේ :baffled::baffled:
     
    fonterro

    Member
    Feb 22, 2016
    14
    2
    0
    ඔයාලට ලැබෙන ප්‍රතිලාභෙ තමි වැඩි ගානකට විකුණලා ලාභ ලබන එක..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    යාලුවනේ ඔයාල Business(Wholesale බඩු විකුණන) එකක් පටන්ගන්න හිත හිත ඉන්නවනම් මගෙත් එක්ක Join වෙන්න කැමති නම් මට P.M කරන්න...
    තොග ගොඩක් හම්බවෙනවා අපිට තියෙන්නේ අපිට පුළුවන් තරම් උපරිම ගානකට Market එකට දාන එක...අපිට හෙමදාම එකම ගානට හම්බවෙන්නෙ අපිට පුළුවන් අපි කෙමති ගානකට Market එකට දාල ලාභ හොයන්න....

    :dull::dull::dull:
    shari shari wede shari

    fonterro

    Member
    Feb 22, 2016
    14
    2
    0
    macho..api Hand Tools,Garden Tools,Material Handling Tools,Tool Sets,Nail Gun,Electric Saw,Electric Drill,Electric,Wrench,Polishing Pad,Saw Blade
    Grinding Wheel,Drill Bit,drill machines
    wage godak badu import karanawa drill machine ekak lankawe market wenne r.s 6000/= wage api gennanawa 3000 ta withara apith ekakin 500k wage laaba thiyan oyalata denawa...oyalata puluwan kemathi gaanakata market ekata daanna..samahara then wala 8000/= tath thiyanawa..thamange dakshathawaya matha thamai..:lol:

    Join wenna kemathi aya P.M karanna...wedi wisthara denaganna..kamathin...am join wenna...:):):lol:

    450W-125mm-electric-mouse-sander-with-sander.jpg_220x220.jpg

    1150W-125mm-electric-angle-grinder-china-with.jpg_220x220.jpg

    950W-13MM-230Volt-China-Cheap-Professional-Electric.jpg_220x220.jpg

    images

    2014521141831344.jpg
     
    fonterro

    Member
    Feb 22, 2016
    14
    2
    0
    මචෝඅපි Carbon Brush Import කරනවා.අපි Import කරලා පොඩි profit එකක් තියාගෙන Wholesale විකුනනවා...අපි Carbon Brush විකුනන්නේ රු100-150 අතර ගානකට (Size එක Model එක අනුව ගාන පොඩ්ඩක් වෙනස් වෙනවා....අපි Carbon Brush වර්ග ගොඩක් ගෙන්නනවා..පල්ලෙහායින් ඇති...
    Hitachi,Makita,Dewalt,Bosch,Panasonic වගේ ගොඩක් ජාති...මචන් අපෙන් අරගෙන ඔයා Market එකට දානවනම් ඔයාට ලොකු Profit එකක් තියාගන්න පුළුවන්..
    41FdtTBZbvL.jpg

    Our Price = 150 කියමුකෝ
    Market Price = 300
    ඔයාට එකකින් රු150ක්...
    ඔයා 1000ක් දුන්නොත් 150*1000 = 150.000/=

    1rw6r9.jpg
    2ujh74o.jpg