සල්ලි හොයන සාර්තකම ක්‍රමය

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    upwork එකේ මොනවද බන් කරන්න තියෙන්නේ
    fiver වගේ knowledge එකක් ඕනද කරන්න
    අනික වැඩ හම්බෙන්නේ fiver වගේ එකේ වගේ reputation එකක් හදාගත්තමද ?
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    upwork එකේ මොනවද බන් කරන්න තියෙන්නේ
    fiver වගේ knowledge එකක් ඕනද කරන්න
    අනික වැඩ හම්බෙන්නේ fiver වගේ එකේ වගේ reputation එකක් හදාගත්තමද ?
    මොකක් හරි skill එකක් තියෙන්න one මච්ං.. fiverr වලට වඩා ටිකක් වෙනස් ... upwork එකේ කරන පලවෙනි වැඩ ටික සුපිරියට කරලා දුන්නම අයෙ වැඩ දෙනවා.. සමහර clint ලා upwork එකෙන් පිට උන්ත් වැඩ කරගන්න කැමතී ( ඒක වෙන්නේ දෙපැත්තෙම විශ්වාසේ මත.. ලෝක හොරුත් ඉන්නවා)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    මම නම් සල්ලි හොයන සාර්ථකම ක්‍රමේ තමයි
    ඉස්සෙල්ල සල්ලි ටිකක් කොහේ හරි හංගනවා ,
    ඊටපස්සේ මට මතක වෙනකන් ඉදලා මමම හොයනවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    සල්ලි හොයන සාර්ථකම ක්‍රමය සල්ලි හොයන හැටි උගන්නන එක.
    නැත්නම් ආගම්, බ්ලැක් මැජික් වලට අදාලා දේවල් විකුණන එක.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,577
    113
    🤍
    සල්ලි හොයන සාර්ථකම ක්‍රමය සල්ලි හොයන හැටි උගන්නන එක.
    නැත්නම් ආගම්, බ්ලැක් මැජික් වලට අදාලා දේවල් විකුණන එක.
    බ්ලැක් මැජික් ?