උබල දැනට සල්ලි හොයන සාර්තකම ක්රම මොනවාද
මම upwork
මම upwork
Last edited:
මොකක් හරි skill එකක් තියෙන්න one මච්ං.. fiverr වලට වඩා ටිකක් වෙනස් ... upwork එකේ කරන පලවෙනි වැඩ ටික සුපිරියට කරලා දුන්නම අයෙ වැඩ දෙනවා.. සමහර clint ලා upwork එකෙන් පිට උන්ත් වැඩ කරගන්න කැමතී ( ඒක වෙන්නේ දෙපැත්තෙම විශ්වාසේ මත.. ලෝක හොරුත් ඉන්නවා)upwork එකේ මොනවද බන් කරන්න තියෙන්නේ
fiver වගේ knowledge එකක් ඕනද කරන්න
අනික වැඩ හම්බෙන්නේ fiver වගේ එකේ වගේ reputation එකක් හදාගත්තමද ?
UPwork eke wada krana vidya poddak kiypanko... details dana ganna oneඋබල දැනට සල්ලි හොයන සාර්තකම ක්රම මොනවාද
මම upwork
dev da ? front end or back end ?උබල දැනට සල්ලි හොයන සාර්තකම ක්රම මොනවාද
මම upwork
බ්ලැක් මැජික් ?සල්ලි හොයන සාර්ථකම ක්‍රමය සල්ලි හොයන හැටි උගන්නන එක.
නැත්නම් ආගම්, බ්ලැක් මැජික් වලට අදාලා දේවල් විකුණන එක.