සල්ලි හොයමු - නීති

tarson

Well-known member
  • Feb 25, 2009
    7,050
    3,623
    113
    dan ba. 2000di withara ganipu un nam goda. eth eeta sapakshanwa badu mila wadi wela.
    rupiyal walin save karala wadak na.

    ඒකෙන්ම පේනවනෙ මචන් උද්දමනයෙන් වෙන ඩැමේජ් එකෙන් වත් උබේ සල්ලි ටික බේරගන්න බෑ කියල, කොටස් වෙලදපොලේ දැම්මම. ඕව අපේ හතුරො, මේක යුද්දයක්.
     
    • Like
    Reactions: Naughtykolla48

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    4,252
    4,271
    113
    ulan bator
    Thank you. මේ වගේ ත්‍රෙඩ් වලට කොහොමත් බම්ප් එකක් වැටෙනව කියන්නෙ පුදුමයක් 😁

    මේකෙ ඉන්න බහුතරයක් අනාතයන්ට ඉතින් කොහොමත් සල්ලි හොයන්න අවශ්‍ය තාවයක් නෑ.
    US Stock gana thread ekak damma. ekek balalawath na
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    7,050
    3,623
    113
    US Stock gana thread ekak damma. ekek balalawath na

    ඒකත් භයානකයි බන්, කොහොමත් තමන්ට සල්ලි කාරයෙක් වෙන්න බෑ දැන් තියෙන ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන්, ඒ ඉස්සර තමයි හොද කම්පනි පොඩි ගනන් වලට ගොඩක් ශෙයර්ස් ගන්න පුලුවන් උනේ. අද කාලෙ මොන කම්පනි එක උනත් පට්ට බොරුවක් කරන්නෙ, උබට ඕනෙ නම් 1% වගේ චෙක් එකක් එයි ගෙදරට.

    ඒක නිසා අමතක කරල දාපන් 100% ක් අවුරුද්දට දුන්නත් සල්ලි කාරයෙක් වෙන්න බෑ, එහෙම එකේ 1% කියන්නෙ සල්ලි නැති එකෙක්ට මොන ලබ්බක් ද බන්.

    සල්ලි ඒකාකාරව තියාගන්න විතරක් ඕනෙ නම් හොදම දේ රත්තරන් මිලට ගන්න එක. ඒත් ඒකෙන් කීයටවත් සල්ලිකාරයෙක් වෙන්න බෑ. ඒත් බැන්කුවෙ සල්ලි තියනවට වඩා දහස් ගුනයකින් හොදයි. රත්‍රන් ගන්නව නම් කාසි හෝ බාර් විදිහට ගන්න ඕනෙ එතකොට මිල අඩුයි. සහ පිරිසිදු රත්‍රන් තමයි තියාගන්න හොදම. බොරුවට මාල වලලු හදාගෙන ගෙවල් වල තියන් ඉන්න එපා, මාලෙ හදන එවුන් උබේ පොකට් එකට විදල ඉවරයි එතකොට.

    ඒත් බැන්කුවලින් කාසි සහ බාර් උකස් ගන්නෙ වත් නෑ, උන් කියන්නෙ "ඊය ඒව කක්කි, අපි ආස නෑ ඒවට", පේනව නේද සර්පයා ගෙ එක මුහුනුවරක්? උන් කීයටවත් ආස නෑ උබලගෙ සල්ලි උද්දමනයෙන් බේරෙනවට. උන්ට ඕනෙ උබව විනාශ කරන්න උන්ගෙ බඩ පුරවගන්න. බැන්කු අපේ හතුරෙක්. මේක යුද්දයක්.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    7,050
    3,623
    113
    Man share market invest patan gaththeki 2020, 8 lks walin, den man gawa 24 million thiyenawane.

    Kohomada meken goda emak ne kiyanne

    බොරු ලියන්න එපා බන්.

    ලන්කාවෙ කොටස් වෙලදපොලෙන් උබ 8 ක් දාල 240 ක් හෙව්වලු, ඒ කියන්නෙ 30 ගුනයක් උබේ ඕවර්රෝල් පෝට්ෆෝලියෝ එක වැඩි වෙලා, ඒකත් 2020 ඉදන් අවුරුදු 5 කින් 🤣

    කෑවනම් බිව්වනම් නිදාගනින් ගොනා 🤣
     
    • Like
    Reactions: Nidarshana_k

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    4,252
    4,271
    113
    ulan bator
    ඒකත් භයානකයි බන්, කොහොමත් තමන්ට සල්ලි කාරයෙක් වෙන්න බෑ දැන් තියෙන ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන්, ඒ ඉස්සර තමයි හොද කම්පනි පොඩි ගනන් වලට ගොඩක් ශෙයර්ස් ගන්න පුලුවන් උනේ. අද කාලෙ මොන කම්පනි එක උනත් පට්ට බොරුවක් කරන්නෙ, උබට ඕනෙ නම් 1% වගේ චෙක් එකක් එයි ගෙදරට.

    ඒක නිසා අමතක කරල දාපන් 100% ක් අවුරුද්දට දුන්නත් සල්ලි කාරයෙක් වෙන්න බෑ, එහෙම එකේ 1% කියන්නෙ සල්ලි නැති එකෙක්ට මොන ලබ්බක් ද බන්.

    සල්ලි ඒකාකාරව තියාගන්න විතරක් ඕනෙ නම් හොදම දේ රත්තරන් මිලට ගන්න එක. ඒත් ඒකෙන් කීයටවත් සල්ලිකාරයෙක් වෙන්න බෑ. ඒත් බැන්කුවෙ සල්ලි තියනවට වඩා දහස් ගුනයකින් හොදයි. රත්‍රන් ගන්නව නම් කාසි හෝ බාර් විදිහට ගන්න ඕනෙ එතකොට මිල අඩුයි. සහ පිරිසිදු රත්‍රන් තමයි තියාගන්න හොදම. බොරුවට මාල වලලු හදාගෙන ගෙවල් වල තියන් ඉන්න එපා, මාලෙ හදන එවුන් උබේ පොකට් එකට විදල ඉවරයි එතකොට.

    ඒත් බැන්කුවලින් කාසි සහ බාර් උකස් ගන්නෙ වත් නෑ, උන් කියන්නෙ "ඊය ඒව කක්කි, අපි ආස නෑ ඒවට", පේනව නේද සර්පයා ගෙ එක මුහුනුවරක්? උන් කීයටවත් ආස නෑ උබලගෙ සල්ලි උද්දමනයෙන් බේරෙනවට. උන්ට ඕනෙ උබව විනාශ කරන්න උන්ගෙ බඩ පුරවගන්න. බැන්කු අපේ හතුරෙක්. මේක යුද්දයක්.
    clearly u have no idea abt Crypto and block chains!
     
    • Like
    Reactions: Nidarshana_k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    7,224
    8,965
    113
    බොරු ලියන්න එපා බන්.

    ලන්කාවෙ කොටස් වෙලදපොලෙන් උබ 8 ක් දාල 240 ක් හෙව්වලු, ඒ කියන්නෙ 30 ගුනයක් උබේ ඕවර්රෝල් පෝට්ෆෝලියෝ එක වැඩි වෙලා, ඒකත් 2020 ඉදන් අවුරුදු 5 කින් 🤣

    කෑවනම් බිව්වනම් නිදාගනින් ගොනා 🤣
    Mama stock market karanne na nikan ohe dala thiyapuwa thiyanawa..
    Lankawa bankoloth una kale stock price ekata wada dan multiple Xs godak wadi price eka.. history record breaking levels keepa parak giya..
    Ithin u mahansi wela research karala trading kala nam u kiyanne boru nowenna loku chance ekak thiyanawa..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    53,513
    80,658
    113
    ආශ්චර්යමත් රටක
    බොරු ලියන්න එපා බන්.

    ලන්කාවෙ කොටස් වෙලදපොලෙන් උබ 8 ක් දාල 240 ක් හෙව්වලු, ඒ කියන්නෙ 30 ගුනයක් උබේ ඕවර්රෝල් පෝට්ෆෝලියෝ එක වැඩි වෙලා, ඒකත් 2020 ඉදන් අවුරුදු 5 කින් 🤣

    කෑවනම් බිව්වනම් නිදාගනින් ගොනා 🤣

    ඒක වෙන්න බැරි නෑ.

    කොව්ඩ් කාලෙ, රට බංකොළොත් කරපු කාලෙ පහළටම වැටිච්ච කොටස් වලින් එහෙම කරපු අය ඉන්නවා.

    දියුණු රටවල් වල stocks අරන් ඒව කරන්න පුලුවන් චාන්ස් එක අඩුයි මං හිතන්නෙ ඊට සාපේක්ෂව.
     
    • Like
    Reactions: sanu2000

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    416
    323
    63
    බොරු ලියන්න එපා බන්.

    ලන්කාවෙ කොටස් වෙලදපොලෙන් උබ 8 ක් දාල 240 ක් හෙව්වලු, ඒ කියන්නෙ 30 ගුනයක් උබේ ඕවර්රෝල් පෝට්ෆෝලියෝ එක වැඩි වෙලා, ඒකත් 2020 ඉදන් අවුරුදු 5 කින් 🤣

    කෑවනම් බිව්වනම් නිදාගනින් ගොනා 🤣
    Ha, umbala ta kiyanawata wada honday nida ganna eka

    ඒක වෙන්න බැරි නෑ.

    කොව්ඩ් කාලෙ, රට බංකොළොත් කරපු කාලෙ පහළටම වැටිච්ච කොටස් වලින් එහෙම කරපු අය ඉන්නවා.

    දියුණු රටවල් වල stocks අරන් ඒව කරන්න පුලුවන් චාන්ස් එක අඩුයි මං හිතන්නෙ ඊට සාපේක්ෂව.
    Iwaseemak thiyenna one, quick hamba karana paramrthayen indagena stocks hariyanne ne
    ------ Post added on Jul 5, 2025 at 6:22 PM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    7,050
    3,623
    113
    ඒක වෙන්න බැරි නෑ.

    කොව්ඩ් කාලෙ, රට බංකොළොත් කරපු කාලෙ පහළටම වැටිච්ච කොටස් වලින් එහෙම කරපු අය ඉන්නවා.

    දියුණු රටවල් වල stocks අරන් ඒව කරන්න පුලුවන් චාන්ස් එක අඩුයි මං හිතන්නෙ ඊට සාපේක්ෂව.

    වෙන්න බෑ බන්. 30 ගුනයක් වැටුනෙත් නෑ, ලන්කා ස්ටොක් මාකට් එක නැග්ගෙත් නෑ, ඌ ඒ කියන්නෙ උගෙ වෙන මොකක් හරි නැගපු එකක් ගැන 💩

    අනිත් එක වර්තමාන ලන්කා ස්ටොක් මාකට් = සූදුවක්. 30 ගුනයක් නෙමෙයි 5 ගුනයක් වැටුනු ගමන් ට්‍රේඩින් හෝල්ට් දානව ලන්කා ස්ටොක් මාකට් එක. 30 ගුනයක්, හීනෙන් තමයි.

    ස්ටොක් මාකට් එකේ ඒජන්ට් ලත් මේකෙ ඉන්න එවුන් බිලී බාගන්න දැගලුව අවුරුදු ගානක් තිස්සෙ දැකල තියෙනව. ඒක නිසා ඒවට හොද කියන උන් අනිත් උන්ව රවට්ටල හම්බ කරන එවුන් වෙන්න පුලුවන්.

    ලන්කා ස්ටොක් මාකට් එක, සල්ලිකාරයෙක් වෙන නීති වලට විරුද්දයි, එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: nppcheguevara

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    5,154
    6,203
    113
    හොඳට ඉගෙන ගනින්. ජොබ් එකක් කරපන්. එතකොට උබට කරන්න ඕන දේ සහ පුලුවන් දේ තේරෙයි.
     
    • Like
    Reactions: Tricle_Buwa