සල්ලි_හදිස්සියක්_Donate Me

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එහෙම වැන් ගන්න කියලා ඉල්ලන්න එපා.. අම්මා විකුනලා ඉල්ලාපන්. අම්මගේ දරු බොක්ක අරන්දාන ඔපරේෂන් එකට 40ක් යනවා, මගේ තියෙන්නේ 10000යි, ඉතුරු එක යාලුවනේ හොයන්නේ.. අම්මා දකිද්දී වාවන්නේ නැ වගේ ටෝකක් දෙන්න ඕනා

    :lol::lol::lol:
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    FB එකේ එකෙක් දාලා තිබ්බා පොත නැති වාහනේ තියාගෙන ලක්ෂ 7 ක් දෙන්නලු. පොත ෆිනෑන්ස් එකේලු. ෆිනෑන්ස් එක එයා ගෙවන්නම්ලු. මාස 07න් සල්ලි ආපහු දෙනවලු :lol::lol::lol::lol:

    :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මගේ ගාවට ආවා, ජීප් එකක් අරගෙන, ව්රන්ග්ලර් එකක්.. පොරට ෆිනෑන්ස් අරියස්වෙලා. මට වාහනේ හංගලා දෙන්න කියලා. මාසෙට මම කිව්වා 5000ක් දෙනවනම් කරලා දෙන්නම් කියලා. මාස තුනක් ඇද්දා ඔහොම.. හතරවෙනි මාසේ බුවා සල්ලි දුන්නේ නැ.. මම ෆිනෑන්ස් එකට කෝල් කරලා කිව්වා, වාහනේ හොයලා දෙන්නම් මට රෙපෝ ෆී එක ඕනා කියලා. දවස් 7න මට ඇටනි පේපර්ස් ආවා. කමිෂන් එක ගත්තා වාහනේ දුන්නා ෆිනෑන්ස් එකට.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එහෙනම් මෙහෙම ඉල්ලාපන්.. KDH එකක් ගන්න 1000000ක් මදි, එක සෙට් කරලා දෙන්න, අනිවාර්යෙන් වාහනේ ගත්තම උබලට කෙල්ලව දාගෙන යන්න චාන්ස් එකක් දෙනවා. ඒ වගේ ලයින් එකක් අල්ලහන්. සල්ලි දෙන එකාට ලාබයක් තියනවා කියලා පෙන්නන්න ඕනා. අන්න එකයි ක්‍රමේ.

    :lol::lol::lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    FB එකේ එකෙක් දාලා තිබ්බා පොත නැති වාහනේ තියාගෙන ලක්ෂ 7 ක් දෙන්නලු. පොත ෆිනෑන්ස් එකේලු. ෆිනෑන්ස් එක එයා ගෙවන්නම්ලු. මාස 07න් සල්ලි ආපහු දෙනවලු :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පිප්ටි, පිප්ටි දෙනවා නම් හොද අකවුන්ට් එකකින් බැක් කරනවා ස්ටොරිය.. මොනාද ඕනා.. අම්මට කැන්සර් එකක්. තාත්තට හර්නියා.. නංගිට විලිරුදාව. ආච්චිගේ හත්දොහේ දානේ.. සීයගෙ මුත්‍රා බටේ .. ඔය ඕනා එකක් වෙරිෆයි කරන්නම්..

    එහෙම වැන් ගන්න කියලා ඉල්ලන්න එපා.. අම්මා විකුනලා ඉල්ලාපන්. අම්මගේ දරු බොක්ක අරන්දාන ඔපරේෂන් එකට 40ක් යනවා, මගේ තියෙන්නේ 10000යි, ඉතුරු එක යාලුවනේ හොයන්නේ.. අම්මා දකිද්දී වාවන්නේ නැ වගේ ටෝකක් දෙන්න ඕනා

    Code:
    [SIZE=3]උබේ වේදනාව තේරෙනවා. මොකක්ද? MRI එකක්ද? මට උබට 18ක් 20ක් දෙන එක ගේමක් නෙමෙයි.. ,,,,,[/SIZE]

    ලොල් ඊයේ phone එකක් විකුණගන්න ආපු එකාට නම් ඇඩෙන talk දුන්නේ
    මෙතන ඇවිත් අම්මල විකුණලා හරි සල්ලි හොයපන් කියනවා
    මොන මිනිස්සුද මිනිහෝ මේ

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මගේ ගාවට ආවා, ජීප් එකක් අරගෙන, ව්රන්ග්ලර් එකක්.. පොරට ෆිනෑන්ස් අරියස්වෙලා. මට වාහනේ හංගලා දෙන්න කියලා. මාසෙට මම කිව්වා 5000ක් දෙනවනම් කරලා දෙන්නම් කියලා. මාස තුනක් ඇද්දා ඔහොම.. හතරවෙනි මාසේ බුවා සල්ලි දුන්නේ නැ.. මම ෆිනෑන්ස් එකට කෝල් කරලා කිව්වා, වාහනේ හොයලා දෙන්නම් මට රෙපෝ ෆී එක ඕනා කියලා. දවස් 7න මට ඇටනි පේපර්ස් ආවා. කමිෂන් එක ගත්තා වාහනේ දුන්නා ෆිනෑන්ස් එකට.

    :baffled::baffled::baffled::shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Code:
    [SIZE=3]උබේ වේදනාව තේරෙනවා. මොකක්ද? MRI එකක්ද? මට උබට 18ක් 20ක් දෙන එක ගේමක් නෙමෙයි.. ,,,,,[/SIZE]
    ලොල් ඊයේ phone එකක් විකුණගන්න ආපු එකාට නම් ඇඩෙන talk දුන්නේ
    මෙතන ඇවිත් අම්මල විකුණලා හරි සල්ලි හොයපන් කියනවා
    මොන මිනිස්සුද මිනිහෝ මේ

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..
    ඉතින් ඊයෙ බිලානේ බන් හිටියේ.. මම ෆොටෝත් දැම්මේ.. මට පිස්සුද අද නොබී සල්ලි දෙන්න..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඉතින් ඊයෙ බිලානේ බන් හිටියේ.. මම ෆොටෝත් දැම්මේ.. මට පිස්සුද අද නොබී සල්ලි දෙන්න..
    උබට නම් පුතේ මම ඊයේ කිව්වා මානසික අවුල තියෙනවා
    දැන්ම හොද doctor කෙනෙක් හොයාගෙන තියාගනින් :lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Code:
    [SIZE=3]උබේ වේදනාව තේරෙනවා. මොකක්ද? MRI එකක්ද? මට උබට 18ක් 20ක් දෙන එක ගේමක් නෙමෙයි.. ,,,,,[/SIZE]

    ලොල් ඊයේ phone එකක් විකුණගන්න ආපු එකාට නම් ඇඩෙන talk දුන්නේ
    මෙතන ඇවිත් අම්මල විකුණලා හරි සල්ලි හොයපන් කියනවා
    මොන මිනිස්සුද මිනිහෝ මේ

    ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

    ඒත් මුගේ එකවුන්ට් එකක් එලකිරියේ 90% එකවුන්ට් මුගේ මු හරියට යුනිටියේ පීසී හවුස්ලා වගේ එක එක නම් වලින් එකාම රගනවා :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබට නම් පුතේ මම ඊයේ කිව්වා මානසික අවුල තියෙනවා
    දැන්ම හොද doctor කෙනෙක් හොයාගෙන තියාගනින් :lol:
    උබ කියන්නේ, දකින දකින එකා ඔය කතාව කියනවා දැන් අවුරුදු 5ක විතර ඉදන්.. හැබැයි උන්ට නම් නහුතෙට ලෙඩ, මට නම් මුකුත් තාම නැ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබත් මුගේ ෆේක් එකක්ද මන්දා:shocked:
    ඒවා කියන්න බෑ, මට බනින උනුත් මගේම රටකජු ගොට්ටවල් පුළුවන් උගේ වගේ කාගෙන ගියාට..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඒත් මුගේ එකවුන්ට් එකක් එලකිරියේ 90% එකවුන්ට් මුගේ මු හරියට යුනිටියේ පීසී හවුස්ලා වගේ එක එක නම් වලින් එකාම රගනවා :lol::lol:
    senal7, google_boy, screw_SL ,janadipathi, yahoowa, Radi***_ (meka sure naa) ඔය රෙපුටෙඩ් ටිකයි අනිත් ඔක්කොම රතු (anathaya, iye apu eka, ugema thread wala ratu kotu set eka):sorry:
    තව කියක් miss උනාද දන්නේ නෑ :dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    senal7, google_boy, screw_SL ,janadipathi, yahoowa, Radi***_ (meka sure naa) ඔය රෙපුටෙඩ් ටිකයි අනිත් ඔක්කොම රතු (anathaya, iye apu eka, ugema thread wala ratu kotu set eka):sorry:
    තව කියක් miss උනාද දන්නේ නෑ :dull:
    Diyabena Danta, DVBST, Rangana444 ubata miss una.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබත් මුගේ ෆේක් එකක්ද මන්දා:shocked:
    :sorry::sorry::dull:

    රෙඩ් ෆේම් උබේ නෙමේද බං සිරාවට අහන්නේ?
    මූ රෙඩ් frame වෙන්න බෑ උගේ වෙනම personality එකක්
    හැබැයි ඌට ගැලපෙන senior member කෙනෙක් මම දැකල තියෙනවා, කියන්න බෑ ඉතින් :rofl:

    Diyabena Danta, DVBST, Rangana444 ubata miss una.

    ඔය danta කියන එකා උබද කියල නම් දන්නේ නෑ උගේ කථාවට නම් පට්ට හිනා
    සෙට් එකම සුබ පත පත හිටිය නිසා කට වහගෙන හිටිය මමත්

    පලවෙනි සතියේ නිමේෂා brake-up
    දෙවැනි සතියේ රට ගිහින් වෙන රට කෙල්ලෙක් සෙට් වෙනවා
    3 සතියේ කෙල්ල කැමති වෙනවා
    4 සතියේ ඒකිව බදිනවා
    5 සතියේ එකී එක්ක ලංකාවට එනවා
    6 සතියේ apartment එකක් ගන්නවා
    7 සතියේ ගෑණි pregnant වෙනවා
    8 සතියේ France visa ලැබෙනවා

    යකෝ මේවා නේ කථා :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :sorry::sorry::dull:

    මූ රෙඩ් frame වෙන්න බෑ උගේ වෙනම personality එකක්
    හැබැයි ඌට ගැලපෙන senior member කෙනෙක් මම දැකල තියෙනවා, කියන්න බෑ ඉතින් :rofl:

    ඔය danta කියන එකා උබද කියල නම් දන්නේ නෑ උගේ කථාවට නම් පට්ට හිනා
    සෙට් එකම සුබ පත පත හිටිය නිසා කට වහගෙන හිටිය මමත්

    පලවෙනි සතියේ නිමේෂා brake-up
    දෙවැනි සතියේ රට ගිහින් වෙන රට කෙල්ලෙක් සෙට් වෙනවා
    3 සතියේ කෙල්ල කැමති වෙනවා
    4 සතියේ ඒකිව බදිනවා
    5 සතියේ එකී එක්ක ලංකාවට එනවා
    6 සතියේ apartment එකක් ගන්නවා
    7 සතියේ ගෑණි pregnant වෙනවා
    8 සතියේ France visa ලැබෙනවා

    යකෝ මේවා නේ කථා :rofl:
    ඉක්මනට වැඩ සිද්ද උනා...
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :sorry::sorry::dull:

    මූ රෙඩ් frame වෙන්න බෑ උගේ වෙනම personality එකක්
    හැබැයි ඌට ගැලපෙන senior member කෙනෙක් මම දැකල තියෙනවා, කියන්න බෑ ඉතින් :rofl:

    කවුද මල් බෙරියද නෑ බං මල් බෙරියා වෙන කෙනෙක් කියලා 80%ක් සුවර්

    ඔය danta කියන එකා උබද කියල නම් දන්නේ නෑ උගේ කථාවට නම් පට්ට හිනා
    සෙට් එකම සුබ පත පත හිටිය නිසා කට වහගෙන හිටිය මමත්

    පලවෙනි සතියේ නිමේෂා brake-up
    දෙවැනි සතියේ රට ගිහින් වෙන රට කෙල්ලෙක් සෙට් වෙනවා
    3 සතියේ කෙල්ල කැමති වෙනවා
    4 සතියේ ඒකිව බදිනවා
    5 සතියේ එකී එක්ක ලංකාවට එනවා
    6 සතියේ apartment එකක් ගන්නවා
    7 සතියේ ගෑණි pregnant වෙනවා
    8 සතියේ France visa ලැබෙනවා

    යකෝ මේවා නේ කථා :rofl:

    මටත් ඔක හිතුනා ඒත් මුගේ කියලා හිත්නේ නෑ:lol::lol:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මටත් ඔක හිතුනා ඒත් මුගේ කියලා හිත්නේ නෑ:lol::lol:
    හිතේ සාංකාවෙන් ඉන්න එපා.. දැන් එකත් හරිනේ...