සල්ෆියුරික් ජෙප්පෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    අපේ නෑදෑ අයියා කෙනෙක් ඉන්නවා. කැරිම පණ්ඩිතයෙක්. චන්දෙ කාලේ මූ ඇවිල්ල අපේ ගෙදර ඇවිල්ල හෑලි කියෝලා කියනවා කොහොම හරි කතාව නවතින්නේ අනුර කුමාරට මේ පාර චන්දෙ දීලා බලන්නකෝ කියලා. මට මළ කරදරයක් තිබ්බේ. මම කිව්ව අනුර කුමාරගේ කියවිල්ල විතරනේ කියලා. කියවන උන්ට වැඩ බෑ කියලා. අම්මපල්ල මම එහෙම්ම කිව්ව. කොහොමහරි අපේ ගෙදරින් කවුරුවත් අනුරට දුන්නේ නෑ. අම්මා නාමල්ට දුන්න මමයි තාත්තයි රනිල්ට. චන්දෙ දවසේ අරූ අපෙන් ඇහුවා කාටද දුන්නේ කියලා මම කිව්ව රනිල්ට කියලා. අරූ කොහොම හරි ඒ තරහට අපිත් එක්ක වැඩි කතාවකුත් නැති වුණාද මන්දා. කැරි ජෙප්පොන්ගේ හැටියක්නේ ඕක. කුහක කම. පස්සේ දැන් අපි පාරේදී හම්බුනාම පොඩි විහිළු කරනවා. අපේ තාත්තා එක්ක කියලා ආණ්ඩුව හිතුව තරම් හොඳ නෑ කියලා. ඌව බොන්න අල්ලගත්තොත් ගොඩ. හිතේ තියෙන හැම දේම කියලා දායි. මෝඩ ජෙප්පෙක්නේ. 🤷🏻‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    ලප කොටාගෙ කටට හලන්න ඕන සල්ෆියුරික් ඇසිඩ් ටිකක් ආයේ බොරු කියන්න බැරි වෙන්න. 🤷🏻‍♂️

    ආයේ දෙකයි පනහේ සිල්ලර බොරු ටිකක් කියලා මෝඩ මිනිස්සු ටික රවට්ටුවේ. 🤷🏻‍♂️
    ------ Post added on Jan 6, 2026 at 9:26 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    මේවටත් අත්පුඩි ගහල මේ කෙබර විස්වාස කරපු පට්ට මෝඩයෝ හිටිය, තාමත් උන් ඉන්නවා.
    Mewa athe pelawrna boru ban
    Science gena danna atha daruwek ta unath therenava mu arinne dara nayake kiyala😄

    okage langakadi tibuna interview ekaka kiynawa neda oya project eka ynawa kiyala.
    Paranthan issara idalama Chemical Factory ekak thiyenava machan eka kohomath Production yanava

    https://pccl.lk/about-us/?fbclid=Iw...LqrArDaizE_aem_PBN73y20d2SklUVwVQDJkQ#history
    ------ Post added on Jan 6, 2026 at 9:52 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    මට හරිම ආසයි ලපකොටාව ලයිට් කණුවක බැඳලා ඌ කියපු පච ටික ලවුඩ්ස්පීකර් දෙකක් කන් දෙක දෙපැත්තේ තියලා අපේ පන්සලේ වගේ හෙන හයියෙන් දාලා උට පොඩ්ඩ පොඩ්ඩ සල්ෆියුරික් අම්ලය බොන්න දෙන්න. 🤷🏻‍♂️
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    මේවටත් අත්පුඩි ගහල මේ කෙබර විස්වාස කරපු පට්ට මෝඩයෝ හිටිය, තාමත් උන් ඉන්නවා.
    @shenat Aren't you a believer?

    Nick Offerman Laughing GIF
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ තව පච ආතල් එකක්... මෝඩ සජියට තේරෙන්නේ නෑ මේක ලස්සනට දෙන්න අරුන්ට..


    කසිප්පු බොන්න එපා. අපායෙ ගියාම ලෝදිය බොන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Kalegana