සලාද වගාවල් කරනවා දැකලා තියෙන්නෙ කවුද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    මම and ගෙදර උන්දෑ පාන්, රෝස්ට් පාන්, මාලු පාන් වගේ දේවල් කන කොට සලාද කොල ටිකක් නැතුව කන්නෙ ම නැති තරම්. ගොටුකොල කංකුං මිටි වලට වඩා වඩා සලාද කොල ලාබයි and time saving. ගොටුකොල කංකුං එක්ක අපිරිසිදු ජලය ගැවසෙන නිසා salad bit healthy කියලත් හිතෙනව. ඒත් මේවටත් ගෝවා වලට වගේ chemicals පුරවලා ගහනවද කියලා දැනගන්න ඕන.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    සලාද වලට බෙහෙත් නම් ගහනවා බං.. නැත්තන් පනුවෝ එනවා.
    ඔය රට එළවලු ඔක්කොටම බෙහෙත් ගහන්න ඕනේ.උඹට බෙහෙත් නැතුව කන්න ඕනෙ නම් ගෙදර හදා ගනිං.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    මම and ගෙදර උන්දෑ ගෙදර දි පාන්, රෝස්ට් පාන්, මාලු පාන් වගේ දේවල් කන කොට සලාද කොල ටිකක් නැතුව කන්නෙ ම නැති තරම්. ගොටුකොල කංකුං මිටි වලට වඩා වඩා සලාද කොල ලාබයි and time saving. ගොටුකොල කංකුං එක්ක අපිරිසිදු ජලය ගැවසෙන නිසා salad bit healthy කියලත් හිතෙනව. ඒත් මේවටත් ගෝවා වලට වගේ chemicals පුරවලා ගහනවද කියලා දැනගන්න ඕන.
    The sad truth is that the growers use systemic chemicals and markets the produce even before half-life. These pesticides get absorbed by the plant and those who feed on the plants consume the toxin.
    You are better off keeping away from these unless you grow them in your backyard or source them from a known grower.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,484
    113
    අපි පොඩි කාලේ තිබ්බේ සලාද කොළ නිකන් දිගට ගස් වගේ..උබලට මතකද..අමුතුම සුවදක් තිබ්බා කන්න හිතෙන. :love: .දැන් තියෙන ඒවා වෙනස් නේ බන්..මෙලෝ සුවදකුත් නැහැ..හැමදේම වෙනස් වෙලා..අමු මිරිස් වුනත් බලපන්කො..දැන් තියෙන ඒවා මෙලෝ වැඩක් නැහැ..දිග විතරයි.:(





     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    50/50 යන්නේ බන් ගොඩාක් ටනල් වල.
    100%ක්ම කාබනික කරන උන් පට්ට අඩුයි

    ගෝවා බෝංචි සලාද කොළ වලට තමා නුවරඑළියේ වැඩිම pesticides කෙළින්නේ

    අනික කොළඹ කුණු ඇළවල් දෙපැත්තේ කොළ හදලා තියෙනවා 🤢 මොකා කනවා ද දන්නේ නෑ ඒව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම and ගෙදර උන්දෑ ගෙදර දි පාන්, රෝස්ට් පාන්, මාලු පාන් වගේ දේවල් කන කොට සලාද කොල ටිකක් නැතුව කන්නෙ ම නැති තරම්. ගොටුකොල කංකුං මිටි වලට වඩා වඩා සලාද කොල ලාබයි and time saving. ගොටුකොල කංකුං එක්ක අපිරිසිදු ජලය ගැවසෙන නිසා salad bit healthy කියලත් හිතෙනව. ඒත් මේවටත් ගෝවා වලට වගේ chemicals පුරවලා ගහනවද කියලා දැනගන්න ඕන.

    oka gedaradima wawa ganinko