මම and ගෙදර උන්දෑ පාන්, රෝස්ට් පාන්, මාලු පාන් වගේ දේවල් කන කොට සලාද කොල ටිකක් නැතුව කන්නෙ ම නැති තරම්. ගොටුකොල කංකුං මිටි වලට වඩා වඩා සලාද කොල ලාබයි and time saving. ගොටුකොල කංකුං එක්ක අපිරිසිදු ජලය ගැවසෙන නිසා salad bit healthy කියලත් හිතෙනව. ඒත් මේවටත් ගෝවා වලට වගේ chemicals පුරවලා ගහනවද කියලා දැනගන්න ඕන.
Last edited:
.දැන් තියෙන ඒවා වෙනස් නේ බන්..මෙලෝ සුවදකුත් නැහැ..හැමදේම වෙනස් වෙලා..අමු මිරිස් වුනත් බලපන්කො..දැන් තියෙන ඒවා මෙලෝ වැඩක් නැහැ..දිග විතරයි.