සලාද ජාති ගොඩක් තියෙනවා. ලේසියෙන් වගාකරන්න පුළුවන්. මොකද මාසෙන් පලදාව ගන්න පුළුවන්.
(1) හැබැයි සත්තුන්ගෙන් පරිස්සන් කරගන්න ඕනේ. පොඩි හිල් තියෙන නෙට් එකක් දැම්මහම එක ගොඩ
(2) සීතල කාලෙක වවන්න (ලංකාවේ නම් නොවැම්බර් දෙසැම්බර්වල). එහෙම නැතිනම් ගේ ඇතුලේ පොඩ්ඩක් අව්ව වැටෙන තැනක. මොකද තද ඉර එලිය/ රස්නේ ආපු ගමන් සලාද තිත්ත වෙනවා. කන්න බැහැ
හොදම දේ ගේ ඇතුලේ පෝච්චියක වවන්න