සලාද වගාවල් කරනවා දැකලා තියෙන්නෙ කවුද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ගෙදර උන්දැගෙ Photo එකක් නැතුව මොනවත් කියන්න බැහැ
    mumbai-india-march-traditional-clothing-indian-gays-three-clothes-36872553.jpg
     
    • Haha
    Reactions: 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    සලාද ජාති ගොඩක් තියෙනවා. ලේසියෙන් වගාකරන්න පුළුවන්. මොකද මාසෙන් පලදාව ගන්න පුළුවන්.

    (1) හැබැයි සත්තුන්ගෙන් පරිස්සන් කරගන්න ඕනේ. පොඩි හිල් තියෙන නෙට් එකක් දැම්මහම එක ගොඩ
    (2) සීතල කාලෙක වවන්න (ලංකාවේ නම් නොවැම්බර් දෙසැම්බර්වල). එහෙම නැතිනම් ගේ ඇතුලේ පොඩ්ඩක් අව්ව වැටෙන තැනක. මොකද තද ඉර එලිය/ රස්නේ ආපු ගමන් සලාද තිත්ත වෙනවා. කන්න බැහැ

    හොදම දේ ගේ ඇතුලේ පෝච්චියක වවන්න
     
    • Love
    Reactions: Mr.dark