සලාම් කියාගෙන ගෙට එන
ලසෝ ගිනි මැදින් සුජනින
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දවක සැඟව සිටින තාරකාවියේ .......................
වලා කුළු වලින් සළු ඇඳ
සදා තනි රකී අඩ සඳ
ස්වර්ග ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
හිනා වෙන්න මතක නැතිද තාරකාවියේ ..............
සලාම් කියාගෙන ............//
කුරානයේ අක්ෂර පද
ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමුද තාරකාවියේ
මෙතනින් බා ගන්න
Last edited:




