සලාම් කියාගෙන

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගල්පාත මහත්තයා;11008290 said:
    :sorry::oo: උබට එහෙම සිමාවක් තියෙද මචන් ගෙදරින්? එහෙම නැත්තම් කෙල්ලව උබ ගනින්, ආදරේට සිමාවන් නෑ

    අපේ අම්මයි තාත්තයි දන්නවා මම හොයාගන්නේ හොඳම කෙනක් කියල ,
    එක නිසා මගේ තීරණයකට අකමැති වෙන්න හේතුවක් නැහැ.
    මේක වෙලා ගොඩක් කල් බන්.
    එයාගේ ජීවිතේට අනතුරක් වෙන දෙයක් කරන එක හරි නැති නිසා මම ඉක්මන් උනේ නැහැ.
    ඊට පස්සේ මට වෙන ගෑනු ළමයෙක් එහෙදීම හම්බ උනා.:love:
    එය අපි දෙන්නටම going down එක වෙලාවේ සුභ පැතුවා.:(