සලා_දෙනෙත්_යුග..
මම අද වෙනකම් අහපු හොදම සිංහල rock සින්දුව.
සලා දෙනෙත් යුග, ඉගි කර හොරෙන් බලා....
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
"සනාතනයි " කියූ අපමණ පෙමක් දවා
එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි උනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම්බරයි
දුකින් උනත් සිත තවමත් "ඔබ සොයයි.."
සලා දෙනෙත් යුග, ඉගි කර හොරෙන් බලා....
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
"සනාතනයි " කියූ අපමණ පෙමක් දවා
පුරා සදක් ලෙස පෙනේවිදැයි
"බලාන ඉන්නවා" ඔබ නොපනෙයි දුකයි
බිගුම් අරන් ගියේ මගේ මලයි.
දුකින් උනත් සිත තවමත් ඔබ පතයි.
සලා දෙනෙත් යුග, ඉගි කර හොරෙන් බලා....
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
"සනාතනයි " කියූ අපමණ පෙමක් දවා
මම අද වෙනකම් අහපු හොදම සිංහල rock සින්දුව.

සලා දෙනෙත් යුග, ඉගි කර හොරෙන් බලා....
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
"සනාතනයි " කියූ අපමණ පෙමක් දවා
එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි උනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම්බරයි
දුකින් උනත් සිත තවමත් "ඔබ සොයයි.."
සලා දෙනෙත් යුග, ඉගි කර හොරෙන් බලා....
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
"සනාතනයි " කියූ අපමණ පෙමක් දවා
පුරා සදක් ලෙස පෙනේවිදැයි
"බලාන ඉන්නවා" ඔබ නොපනෙයි දුකයි
බිගුම් අරන් ගියේ මගේ මලයි.
දුකින් උනත් සිත තවමත් ඔබ පතයි.
සලා දෙනෙත් යුග, ඉගි කර හොරෙන් බලා....
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
"සනාතනයි " කියූ අපමණ පෙමක් දවා
Last edited: