සලේ වෙනුවෙන් හිට ගමු

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    images
     
    • Wow
    Reactions: ChoronaSottiya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    සලේට සෙත් පතන්න පල්ලි වල දේව මෙහෙයක් පවත්වමු
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,716
    113
    35
    Spain
    සලේට සෙත් පතන්න පල්ලි වල දේව මෙහෙයක් පවත්වමු
    ඉබ්‍රාහීම් නානා වෙනුවෙන් එපාද? නානා ගේ පුතුන් උඹලාගේ පක්ෂය වෙනුවෙන් දිවිපිදූ වීරයෝ නේ.

    sick jim carrey GIF
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    ඉබ්‍රාහීම් නානා වෙනුවෙන් එපාද? නානා ගේ පුතුන් උඹලාගේ පක්ෂය වෙනුවෙන් දිවිපිදූ වීරයෝ නේ.

    sick jim carrey GIF
    නානා වැරදිනම් ඇයි බයගෝතා ගේ ආන්ඩුව කාලේ නිදහස් කලේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    සලේ තුමා වෙනුවෙන් ඇයි කතෝලික පල්ලි වල දේව මෙහෙයවල් හා මුස්ලිම් පල්ලි වල දේව මෙහෙයවල් පවත්වලා ආශිර්වාද කරන් නැත්තේ

    මැලේ මයිනලා ඇයි බන් උන්ගෙ ආගමේ විදියට ආශිර්වාද කරන්නෙ නැත්තෙ @Candid-B ? 😂😂
     
    • Wow
    Reactions: ChoronaSottiya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    සලේ තුමා වෙනුවෙන් ඇයි කතෝලික පල්ලි වල දේව මෙහෙයවල් හා මුස්ලිම් පල්ලි වල දේව මෙහෙයවල් පවත්වලා ආශිර්වාද කරන් නැත්තේ

    හූ ජෙප්පෝ හූ....:lol: :lol: :lol: