සවස් 6 පාන්දර 12 අතර නිදා ගැනීම හොඳද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    6pm-12am අතර නිදා ගත්තොත් සෞඛ්‍ය ට ප්‍රශ්නයක් වෙයි ද ?

    නිදි මරණ නිසා කොන්ඩේ දැනටමත් සුදු වෙලා තට්ටේ එනවා කුකුල්ලු

    මම බැලුවේ ජොබ කරලා ආපු ගමන් නිදා ගන්න . ඊට පස්සේ 12 ඉඳන් ආයේ වැඩ කරන්න.



    පට්ට නිදි මතයි වැඩ හරියට වෙන්නේ ත් . නැහැ ඇහාරුනට ගේම් තමයි ගොඩක් වැදේන්නේ
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Exam එකකට පාඩම් කරනවා . ෆ්‍රිලාන්ස් මොනා හරි සෙට් වුණොත් කරනවා.

    බෝඩිමේ ජිවිතේ ☹️
    හැමදාම එහෙම කරන්න හොද නැහැ. අවුරුද්දක් දෙකක් වගේ නම් අවුලක් වෙන එකක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හැමදාම එහෙම කරන්න හොද නැහැ. අවුරුද්දක් දෙකක් වගේ නම් අවුලක් වෙන එකක් නැහැ.
    ඔව් පට්ට නිදි මතයි. වැඩක් කරන්න ගියත් වෙන ඒවා වෙන්නේ 😂😂
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    නිදි මරණ නිසා කොන්ඩේ දැනටමත් සුදු වෙලා තට්ටේ එනවා කුකුල්ලු

    පට්ට කෙබර බං ඕව. මන් 2011 විතර ඉදන් batman life එකක් ගෙවන්නේ.

    2019-2024 ෆුල් night shift ජොබ් එකක් කරේ. මගේ කෙස් ගහක් බලෙන් ඇද්දත් ගැලවෙන් නෑ.

    කොන්ඩේ යන එක ගොඩක්ම genetics කියල මට හිතෙන්නේ.

    පැය 8ක නින්දක් ලැබෙනවනම් අවුලක් ම නෑ.

    8x8x8 rule එකට වැඩ කරපන්.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Itin reta nidagena e tika ude nagitala karapanko
    පොඩි අවුල්ක් නිසා ඒක කරන්න බැහැ

    පට්ට කෙබර බං ඕව. මන් 2011 විතර ඉදන් batman life එකක් ගෙවන්නේ.

    2019-2024 ෆුල් night shift ජොබ් එකක් කරේ. මගේ කෙස් ගහක් බලෙන් ඇද්දත් ගැලවෙන් නෑ.

    කොන්ඩේ යන එක ගොඩක්ම genetics කියල මට හිතෙන්නේ.

    පැය 8ක නින්දක් ලැබෙනවනම් අවුලක් ම නෑ.

    8x8x8 rule එකට වැඩ කරපන්.
    ☹️☹️
    ------ Post added on Aug 3, 2024 at 7:49 AM
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    aulk ne, melatoninnm godak release wenne rata e nisa loku restfull gathiyak nthi nisa muladi nidagnn tikak amaru wei, psse circadian rhythm eka wenas wunata psse nikmm ninda yanawa oya time ekata, eth aniwaren ekama time ekata nidagena ekama time ekata aharenn, nattam insomnia hadei, paya 4 k wath nidagnn (exam nisa nattam 6 wath nidagnn)
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හවස වැඩ ටික කරලා ඉතින් 12 ඉඳන් උදේ 6 වෙනකම් නිදාගනිංකෝ බං. 12 ට ඇහැරලා වැඩ කරනවා කියන්නේ අම්මෝ.. උනේ ගැස්ට්‍රික් ඇවිස්සෙයි
     
    • Like
    • Sad
    Reactions: Chamithacc and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    ස්වභාව දර්මයට පිටින් යන්න එපා හෝමන වෙනස් වෙනවා කලුවර උනාම නිදා ගන්න හිරු එලිය වැටුනාම අවදි වෙන්න තියෙන්නේ රෑ 12ට නිදාගෙන 6ට ඇහැරින්න බෑද
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ude 6 idan ra 8 wnakan nida ganaeka aul da
    ප්‍රශ්න වාගයක් නිසා වෙන්නේ නැහැ.

    6 ත විතර ගෙදර ආවම මනාසියට මුකුත් වෙන්නේ නැහැ 9- 10 වෙනකම් . බෝඩිමේ හිටියොත් බොන්න සෙට් වෙන්න කයිය ගහන්න යන්න වෙනවා 12 වෙනක්ම ඉවරයි. .
    ඒකයි බැලුවේ ආපු ගමන් පට ගහලා නිදා ගන්න.
     
    • Like
    Reactions: NRTG