ෂරියා නිතිය ලංකාවේ නැති උනත්
ෂරියා ආගමික මතයන්ට විරුද්ධ වෙන්න මුස්ලිම් අයට බෑ
එකයි මුස්ලිම් ජාතිකයෝ වගේම මුස්ලිම් නායකයොත් මුනිවත රකින්නේ
කිසිම මුස්ලිම් නායකයෙක් මේ සම්බන්ධව කතා කරලා තියෙනවද මේ වෙනකම්
අඩුගානේ මුස්ලිම් ආගමික නායකයෙක්වත්
ඇත්තම කිව්වොත් මේ වෙලාවේ ඒ අය කරන්නෙත්
මේ දඩුවම හොදයි කියල පිළිගන්න එක.
මුස්ලිම් නායකයෝ මුස්ලිම් ආගමික නායකයෝ හදිස්සියෙවත් ඔය සිදුවීමට එරහිව කෑ ගහලා ඉස්ලාමිය ආගමික මතයන් වලට විරුද්ධව ගියොත්
ලංකාවේ මුස්ලිම් බැතිමතුන් මක්කම් වන්දනාවේ ගිහිල්ලත් ඉවරයි වගේ දෙයක් වෙන්නෙ
ya. එතකොට ඒක ආගමක්ද? එහෙම මිනිස්සුන්ව හිර කරන එක හරිද?
(anyway උන්ට හොඳනම් මට කිසිම ප්රශ්නයක් නැත.)
අපි සතුටු වෙමු ලංකාවේ ඒ වගේ නිතිය දරදඩු නැති එක ගැන







