සවාන් ගන්න තැන්.

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Reply කරපු හැමෝටම ස්තුතියි. හැකි විදිහට Rep දෙන්නම් ඉදිරියෙදි.

    මම මේක ඇහුවෙ එකක් අරගෙන තනියම කන්න නෙමෙයි.

    මේක පාර්සල් කරල ගන්න (Take away) තියෙනවද?

    elite ekata call karala genna ganin, mathaka hetiyata Rs.2,600/-i, un delivery karanawa sawana pitinma. sawanata Rs.300k deposit gani. Rs.300 sawanak hamba wenawa ubata kema ekath ekka.api nam 8 denek kanawa oka.:dull: