සවුදියේ,ලාංකීය මුස්ලිම් ජාතික කාන්තාවකට.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සවුදියේ,ලාංකීය මුස්ලිම් ජාතික කාන්තාවකට.

    සවුදියේ ලාංකික මුස්ලිම් කත නිරුවත් කර වීඩියෝ කරලා

    සෞදි අරාබියේ ගෘහසේවිකාවක ලෙස රැකියාවට ගිය ලංකාවේ මුස්ලිම් ජාතික කාන්තාවකට ඇය සේවය කළ නිවෙසේ ගෙහිමි කාන්තාව හා ඇගේ දියණියන් විසින් ඇය නිරුවත් කොට ජංගම දුරකතන කැමරාවකින් වීඩියෝ ගතකරනු ලැබ තිබේ. නිවෙස් හිමියා විසින් මේ කාන්තාවට වේවැලකින්ද පහරදී ඇත.
    මේ වධහිංසා ඉවසා දරා ගැනීමට නොහැකි මේ කාන්තාව නිවෙසින් පැනගොස් සෞදි රටේ පොලිසියට පැමිණිලි කර ඇත. ඇය ඉකුත් 6 වැනි දින මෙරටට පැමිණ ඇති අතර දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අටේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නීය.

    මෙසේ වධහිංසාවලට ලක්ව ඇත්තේ ගාල්ල කඳුගොඩ ලුණුවිලවත්තේ පදිංචි හතළිස්පස් හැවිරිදි කාන්තාවකි. ඇය මරදාන ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් සෞදි රටේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට ගොස් ඇත්තේ 2011 වසරේ නොවැම්බර් මස 14 වැනිදාය.

    මේ කාන්තාව සේවය කළ නිවෙසේ හාම්පුතා විසින් තමන්ට වේවැලකින් ඉතා අමානුෂික ලෙස පහරදෙන බව ඇය පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.

    මීට අමතරව එම නිවෙසේ ගෙහිමි කාන්තාව තම පුංචි අම්මා කෙනකු හා දියණියන් සම්බන්ධ කරගෙන ඇය සම්පූර්ණයෙන්ම නිරුවත් කොට ජංගම දුරකතන කැමරාවකින් වීඩියෝගත කළ බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට ඇත.

    images

    like-marylin.jpg
     
    Sep 18, 2012
    662
    83
    0
    උබේ කතාව හාව වගේ රුප නම් ගෙලපෙන්නේ නෑනේ?
    කුරුසයට පුකේ අමාරුව තියෙන්නේ

    හම්බයෝ ගැන

    600425_591126267565663_895023578_n.jpg

    තිස්සමහාරාම බෝගහපැලැස්ස ළමා නිවාසයේ දරුවන් ලවා ඌරන් සහ කුකුළන් ඝාතනය කරවන බව කියන දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
    සැකකාර දේවගැතිවරයා අද දිනයේ තිස්සමහාරාම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
    දේවගැතිවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ළමා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටින ළමයින් ලවා මෙම සතුන් ඝාතනය කරන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට වීමත් සමඟ කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඊයේ දිනයේම ළමාරක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ළමා නිවාසය වෙත යොමු කිරීමට කටයුතු කර තිබිනි.

    කෙලින්ම කියනවා නම් මේ කතෝලික නිකායට අයත් ළමා නිවාසයක්. ලංකාවේ හැම තැනම තියෙන කතෝලික මධ්‍යස්ථානවල මේ දේ තමයි සිද්ධවෙන්නේ. සමහර තැන්වල ළමයින්ට අධ්‍යාපනය සහ කාර්මික පුහුණුව ලබා දෙනවා. නමුත් ඔවුන්ගේ මුලික අරමුණ ළමයින්ව ක්‍රිස්තියානි කිරීමයි.
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    එලකිරි auditor;14821351 said:
    කුරුසයට පුකේ අමාරුව තියෙන්නේ
    හම්බයෝ ගැන

    600425_591126267565663_895023578_n.jpg

    තිස්සමහාරාම බෝගහපැලැස්ස ළමා නිවාසයේ දරුවන් ලවා ඌරන් සහ කුකුළන් ඝාතනය කරවන බව කියන දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
    සැකකාර දේවගැතිවරයා අද දිනයේ තිස්සමහාරාම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
    දේවගැතිවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ළමා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටින ළමයින් ලවා මෙම සතුන් ඝාතනය කරන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට වීමත් සමඟ කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඊයේ දිනයේම ළමාරක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ළමා නිවාසය වෙත යොමු කිරීමට කටයුතු කර තිබිනි.

    කෙලින්ම කියනවා නම් මේ කතෝලික නිකායට අයත් ළමා නිවාසයක්. ලංකාවේ හැම තැනම තියෙන කතෝලික මධ්‍යස්ථානවල මේ දේ තමයි සිද්ධවෙන්නේ. සමහර තැන්වල ළමයින්ට අධ්‍යාපනය සහ කාර්මික පුහුණුව ලබා දෙනවා. නමුත් ඔවුන්ගේ මුලික අරමුණ ළමයින්ව ක්‍රිස්තියානි කිරීමයි.

    machan katholika naeama christian......api katholika...katholika kiyanne genuine agama...christian eun tahama owa karanne api neme......:yes::yes::yes::yes::yes::yes::yes::yes: