සවුදි අරාබියෙ ඉදපු අය ඉන්න අය විස්තර දන්න අය එන්න ඇතුලට

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    Almarai එකේ ඉන්න අය එහෙම නැද්ද කිරියේ? :P

    සවුදියෙ life එක කොහොමද බන්, ඉන්න අය ඉදපු අය Experiance හැමදේම බෙදාගමුකො..:P

    Dubai වගෙ Europe type එකට හැදුන රටක් නෙවේ නෙහ් බන් සවුදිය , අර Typical මුස්ලිම් උන් ඉන්න එපාකරපු රටක්ද?:baffled:

    සිංහලුන්ට තැන කොහොමද එහේ?

    සවුදියේ නීතිය කොහොමද බන්, ෂරියා නීතිය කියන එක සවුදියේ තියේ නෙහ්..
    මට බය ඔය උන්ගෙ බෙලි කපන ඒවයි අනම් මනන් හුත්තෙ දේව්ල් හින්ද..
    පඩි ලක්ෂ තුන හතරක් හම්බවුනත් බැරිවෙලාවත් මොනා හරි වරදක් කරල හෝ නොකර කරුමෙකට වත් හිරේ ගිහිල්ල කෙලවුනොත් විනාසයිනෙ බන්.:(
    ඔන්න ඩුබායි වගේ නම් අවුලක් නැ කීවහැකි..

    සවුදියෙ නීතිය ජොබ් කරන්න එන ඒෂියන් ෆොරිනස්ලට තියෙන්නෙ කෝමද, දරුනුයිද
    මචන් මමත් මෙකමයි හොය හියා හිටියේ. උබ නම් දෙයියෙක් බන්.මමත් මේ අල්මරායි එක් ගැන අහලා නූලක් දාන්න බැලුවෙ.මොක්ද මමත් මේ අල්මරායි යන්න බන් බැලුවේ.උබත් යන්නද ට්‍ර්‍යි එක?
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    Mehemai machan ube target eka salli hoyannanam saudi awlakma na. අයිව අයිව (ow ow)gaga inna thiyenne. Mokada amathara wiyadam pattama adui.
    giya mul kale matath pissu wage ban un me paya thunen thuna wage sala time kiyala pray karanawa kada sappu okkoma wahala. Mehe ara sikurada wage ehe hama dawasakama dawasata 5 parak withara pray karanawa.

    Habai adu salakili kiyala seen ekaknam mata danune na machan.arabic danne nathi ekanam tikak awl ithin.ethakota adu salakili ganata ibema watenawa tikak.man hitiye nepal set ekak ekka. Thaman muslim nemenam thamange agama gana katha nokara inna tharamatanam hondai.

    sex nam pattama case. Man hitiya awrudu dekata ganiyekge athinwath allanna bari una🤣
    Habai ehema than athi machan. Man hitiye dammam wala riyad ehema kohomada danne nane.😁

    ඔව් මචන් ප්‍රශ්න අවුලක් නෑ තමන්ගෙ වැඩේ කරගෙන එනව නම් පාඩුවේ..
    ඒත් හෙන බෝරින් ලයිෆ් එකක් ගෙවන්න වෙන්නෙ නෙහ් එහෙ..

    මෙහෙමයි මචං ...... වැඩ කරගෙන ඉන්න පුළුවන් (මම කියන්නෙ අරාබියෝ ගැන) අපිට වැඩවසම් කාලේ මයින්ඩ් එකයි ඉවසීම යි තිබේ නම් .... අසාධාරනේට මල පැනිලි, අයිතිවාසිකම් කතා කිරිලි තිබේ නම් නොගිහින් ඉන්න තරමට හොඳ යි....
    හැබැයි හොඳ ඉන්ටර්නැෂනල් කොම්පැණිවල අව්ලක් නෑ ගල් අරාබියෝ නැති නිසා...

    අනිවා, යුරෝප් වගෙ නෙවේනෙ.. පරිස්සමින් තම්නගෙ වැඩේ කරන් පාඩුවෙ එන්න තියෙන්නෙ..
    බලන්න ඔන බන් ඉස්සරහට හිතල පොඩ්ඩක්.
    Lankawe unnam innawa machan godak than wala. Bank ekakata giyath kohen hari ekek set wenawa. Uba dannawane ithin lankawe ungenuth loke kapu un innawane. Godakma hnda thamange paduwe wada karagena yna eka.
    ඔව් නේද බන්, ලංකාවෙ උනුත් හිටියට අර අපට තැනක් නැති එක තියෙනවනෙ ඔය රටේ.. අන්නේකයි සීන්නෙක
    ඕමාන් වල අල්මරායි එකේ දැනට ඉන්න ප්‍රධානිය ලංකාවෙ කෙනෙක්ලු. මිනිහ ලංකාවෙ අයව සෑහෙන වැඩට ගන්නවලු,

    අෆ්ෆට එහෙමද, කවුද බන් කීවේ උබ දන්න උන් ගියාද
    ඔය house maid යන අයට කොච්චර කරදර කරනවද. සමහර අය කරදර ඉවසන්න බැරුව පැනලා ගිහින් පොලිසියට යනවා. එතකොට වෙන්නේ උන් ආයේ සැරයක් ගෙනැල්ල හිටිය ගෙදරටම දානවා. ඊට පස්සේ ඉතින් පරිප්පුව තමයි. උන් කොහොමත් උන්ගේ එවුන්ට අදිනවා වැරැද්ද කාගේ උනත්.
    කොහොමත් මොන රටක හිටියත් මුස්ලිම් රට වල ඉන්නකොට කල්පනාවෙන් ඔලුව නමාගෙන ඉන්න ඕන උන් කියන විදිහට. සාමයේ ආගමනේ. හරිම සාදාරනයි ඉතින් තීරණ...........:yes:

    වෙස්ස ආගමක් නෙහ් බන්..
    ගෑණුනම් අර ඩුබායි වගේ මූණවත් පේන්න ඇරන් හිටියනම් ඒකත් එකක්.
    සවුදි එහෙම නෙවේනෙ, ගෝනිබිල්ලො වගේ දැක්කත් අප්පිරියයි..
    මට පෙන්නනම බැරි අර අල්ලට හුකන එක තමා හවසට හවසට

    අරාබියට හරි පැනල සෙටල් වෙන ඵක තමා හොඳ.ලංකාවට සොරි.කොම්.:yes:

    සිරාවට
    මචන් මමනම් කෝටියක් දෙනවා කිව්වත් යන්නෙ නැති රටක් ඔය සෞදි බන්....:no::no::no::no: ඔය අහල තියෙන නීති, දඩුවම්, life style හින්දමයි එපා වෙලා තියෙන්නෙ, අනික ඒක confirm උනා මේ ත්‍රෙඩ් එකෙ ඔය උඩ ටික විතරක් කියෙව්වහමත්....:( සල්ලි වලට කලින් සෑහෙන හිතපන් ඔය රට උබ්ට ගැලපෙනවද කියලා...

    ඔව් මචන්, මගෙත් වැඩි කැමැත්තක් නෑ දැන්.
    ඩුබායි වගේ සෙට් වුනොත් බලනවා.
    නැත්නම් සවුදි නම් එපාවෙලා ඉන්නෙ දැනටම.

    සවුදි නම් යන්ඩ එපා. ස්ලාම් අන්තවාදී විදිහට හිතන උන් තමයි 95% ඉන්නේ. non-Muslim අයට ගොඩක් වෙලාවට අමාරුයි කියලා තමයි කියන්නේ... මුස්ලිම් ප්‍රේරේ ටයිම්ස් වලට එළියේ වත් ඉන්න දෙන්නේ නැහැ කියලා කියනවා. මම සවුත් අෆ්රිකා වල ඉන්න කොට සවුදිවල හැඳුන පකිස්ථාන කෙල්ලෙක් හිටියා. ඒ ගෑණි කියන ඒවා ඇහුවාම මිනිස්සු කොහොම අවුරුදු ගණන් ඉන්නවාද කියලා මටම පුදුමයි.

    ඔව් බන්, නිදහසක් කියල එකක් තියෙන්න එපැයි නේද.. එපාවෙනව කොහොමත් අපි වගෙ උන්ට.

    Dan issara tharam aul nehe kiyanawa ban. Yaluwo innawa. Issara tharai rrstrictions nethilu.

    එහෙමද බන්, හොයල බලන්න ඕන එහෙනම් පොඩ්ඩක්.

    ඇත්ත.... දැනට අව් 4 5 සාපේක්ෂව හොඳ යි
    😍 එහෙනම් අවුලක් නා වගෙ නෙහ්

    මචන් මමත් මෙකමයි හොය හියා හිටියේ. උබ නම් දෙයියෙක් බන්.මමත් මේ අල්මරායි එක් ගැන අහලා නූලක් දාන්න බැලුවෙ.මොක්ද මමත් මේ අල්මරායි යන්න බන් බැලුවේ.උබත් යන්නද ට්‍ර්‍යි එක?

    හම්මට, එළනේ..
     
    • Like
    Reactions: Lovtus and NRTG

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔයා සව්දි රස්සාව තෝර ගන්නෙ පහත හේතු මත.

    දැන් ඔයාට හරි හැටි ආදායමක් නැතුව , හොඳ රස්සාවක් නැත්නම් , සාපේක්ෂව සව්දි යන එක හොඳයි.
    මොකද කලින් කතා කරා වගේ පරිසරය එච්චර සුහඳ නෑ. මමත් මැදපෙරදිග ආව මුල් කාලේ හරි අමාරුයි. අපිට ඒ කාලේ ෆෝන්, wifi වත් නෑ , හරි අමාරුවෙන් කෝල් ගන්නෙත්.

    නමුත් ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, සල්ලි ටිකක් ඉතුරු කර ගන්න වගේ අරමුණු දැඩිව තිබ්බා. පොඩි කාලේ ඉඳන් දුප්පත් ව හෙම්බත් ව හිටපු මට රියාල් එන්න එන්න මේ ජීවිතේ හුරු උනා.
    ගොඩක් වෙලාවට තමන්ගෙ පාඩුවෙ රස්සාව කරන් යන්නෙ. අනවශ්‍ය දේවල් වලට ලොකුවට වාද කරගෙන යන්නෑ.
    නිවාඩු දවස් වල වැඩිපුර කාමරේට වෙලා ඉන්නව,
    දැන් නම් සමාජය ගොඩක් වෙනස්, ඉන්ටර්නෙට් හැම තැනම නිසා කොයි වෙලෙත් කාලය යනව දැනෙන්නෑ.
    ඒ එක්කම පුරුද්දක් වශයෙන් මත්පැන්, සිගරට්, ගෑණු වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න හින්දා ගොඩක් සාම්කාමීව, ප්‍රශ්න නැතුව කාලය ගත කරන්න පුලුවන් .

    ලැබෙන පඩිය ගැන හිතන්න, අඩුම තරමෙ සව්දි රියාල් 500ක් වත් කෑමට, තව 200ක් අනික් වියදම් වලට, ඉන්න තැන නම් හම්බවෙයි.
    එතකොට ලoකාවට යවන්න පුලුවන් ගාන ( ඉතුරුම් )

    තමන් පව්ලෙ අය කැප කරලා ඇවිත් , සව්දි වල කැප කරන ජීවිතේ ට , ලැබෙන පඩියට වටිනවද කියලා
    තමන්ම හිතලා බලන්න.

    හිතන තර්ම්ම සව්දි අව්ල් නෑ, ගොඩක් අය නොගිහින් ලොකු බිල්ලො මවනව.
    කොහොමත් පරෙස්සමට ජීවත් වෙන, තමන්ට මූලික අරමුණු කරා යන්න වෙනවනම්, දෙපාරක් හිතන්නැතුව මම නම් තෝරා ගන්නව....
    ඔබට ජය...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    thread eke 98% comment karala thiyenne boru wikara,
    police walin kisima awulak ne api ape paduwe innawanam,
    minissunta garu karanawa kiyana eke awulak ne loku company wala.
    Saudi karayo lankawe minissu issarahath padiri wela thiyenawa, eka thamange job experience anuwa wenne,
    salli ithuru karanna kiyapu rata.

    wedi detail ona nam PM karapan
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    thread eke 98% comment karala thiyenne boru wikara,
    police walin kisima awulak ne api ape paduwe innawanam,
    minissunta garu karanawa kiyana eke awulak ne loku company wala.
    Saudi karayo lankawe minissu issarahath padiri wela thiyenawa, eka thamange job experience anuwa wenne,
    salli ithuru karanna kiyapu rata.

    wedi detail ona nam PM karapan
    ow ban adath saudi ta respect ada mama geyak dorak hadagena jiwath wnna e rate job nisa .. mama ayeth saudi enna kamthi kama beema adui dannam issara wage neme film hall muscical open
     
    • Like
    Reactions: Erzo

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    මට පෙන්නනම බැරි අර අල්ලට හුකන එක තමා හවසට හවසට
    වචන පිටකරද්දි පරිස්සම් වෙන්න .හැකි සෑම විටම තමාව උපමාවට ගන්න.
    මෙතන අල්ලා වෙනුවට බුද්ධා හෝ ජේසුස් කියලා දාලා බලන්න. කතාව කැතයි නේද ?

    මම නම් කියන්නේ සෞදි තියා මොනම රටකටවත් යන්න උබ සුදුසු නැහැ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    වචන පිටකරද්දි පරිස්සම් වෙන්න .හැකි සෑම විටම තමාව උපමාවට ගන්න.
    මෙතන අල්ලා වෙනුවට බුද්ධා හෝ ජේසුස් කියලා දාලා බලන්න. කතාව කැතයි නේද ?

    මම නම් කියන්නේ සෞදි තියා මොනම රටකටවත් යන්න උබ සුදුසු නැහැ.

    ඔව් මචන්, Sorry for it. :(

    මෙහෙමයි බන්, මට ආගම් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒත් උන්ගෙ නීති, සංස්කෘතිය දැක්කම තමා මළපයින්නෙ..
    ඉස්සෙල්ලත් ඔහොම කීවෙ උන්ගෙ අර බෙලි කපන ඒව මතක් වුනා එවෙලෙ. :angry:

    සවුදි නම් සෙට් වෙන්නෙ නෑ බන් මට. තීරණය කරල ඉවරයි.

    ඩුබායි බලහන් මචන්, කිසිම ප්‍රශ්නයක් නෑ.. :love:යන්න හම්බවෙනව නම් ඩුබායි යනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    වචන පිටකරද්දි පරිස්සම් වෙන්න .හැකි සෑම විටම තමාව උපමාවට ගන්න.
    මෙතන අල්ලා වෙනුවට බුද්ධා හෝ ජේසුස් කියලා දාලා බලන්න. කතාව කැතයි නේද ?

    මම නම් කියන්නේ සෞදි තියා මොනම රටකටවත් යන්න උබ සුදුසු නැහැ.
    ඇත්ත :D :D
     
    • Like
    Reactions: Erzo

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔව් මචන්, Sorry for it. :(

    මෙහෙමයි බන්, මට ආගම් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒත් උන්ගෙ නීති, සංස්කෘතිය දැක්කම තමා මළපයින්නෙ..
    ඉස්සෙල්ලත් ඔහොම කීවෙ උන්ගෙ අර බෙලි කපන ඒව මතක් වුනා එවෙලෙ. :angry:

    සවුදි නම් සෙට් වෙන්නෙ නෑ බන් මට. තීරණය කරල ඉවරයි.

    ඩුබායි බලහන් මචන්, කිසිම ප්‍රශ්නයක් නෑ.. :love:යන්න හම්බවෙනව නම් ඩුබායි යනවා.
    හැබැයි සව්දියෙ හොඳ ජොබ් ඔෆර් එකක් හම්බෙලා නම් , ආගම හා පරිසරය ගැන හිතලා ඒක අතහරින එක එච්චර තාර්කික නෑ වගේ.
    මොකද සව්දි පරිසරය එහෙම කියලා හිතන් හිටියට, ඔයාට ඒව කරන්න කිසිම බලපෑමක් නෑ.
    මොකද ස්ලාමික මෙන්ම ස්ලාමික නොවන අය ඕන තරම් හොඳ රැකියාවල් කරනව.

    තමන් බොන්න හොයන්නැත්නම්, වෙනත් සම්බන්ධකම් හොයන් නැත්නම්, රණ්ඩු වලට පැටලෙන්නෙ නැත්නම් , මොන රටකට ගියත් කිසි ප්‍රශ්නයක් නෑ.

    ඒවගේම මගෙ මේ අව් 10ට කිසිම අරාබි කෙනෙක්ගෙන් අපහාසයක් , කරදරයක් වෙලා නෑ.
    පොඩි හරි අඩුපාඩුවක් උනා නම් ගොඩක් වෙලාවට බැoකු රජයේ ආයතනවල වැඩ කරන අරාබි ගැහැණු නිලධාරීන් ඕනෙවට එපාවට උත්තර දෙන්නෙ, එක්කො කථා නොකර ඉන්නව වගේ.
    නමුත් පිරිමි නිලධාරීන් 99%ක්ම උදව් කරන හොඳ අය.

    අවසානෙට කියන්න තියෙන්නෙ මේ හැම දෙයක්ම තීරණය වෙන්නෙ ඔයාගෙ ජීවිතේ අරමුණු ඉටු කර ගන්න තියෙන උවමනාව මත.

    ජය මචo
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ow ban adath saudi ta respect ada mama geyak dorak hadagena jiwath wnna e rate job nisa .. mama ayeth saudi enna kamthi kama beema adui dannam issara wage neme film hall muscical open

    mama inne Saudi, Saudi apu nethi un thamai oya eka eka kiyana dewal ahala padiri wela inne,
    mata kisima awulak ne, salli godak ithuru wenawa, moko mama eliyata yanawa adui, awashya karana hema deyakma online order karala gannawa,
    mage yathathe Saudi minissu weda karanawa, un mata bayai habai job wise.

    ඔව් මචන්, Sorry for it. :(

    මෙහෙමයි බන්, මට ආගම් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒත් උන්ගෙ නීති, සංස්කෘතිය දැක්කම තමා මළපයින්නෙ..
    ඉස්සෙල්ලත් ඔහොම කීවෙ උන්ගෙ අර බෙලි කපන ඒව මතක් වුනා එවෙලෙ. :angry:

    සවුදි නම් සෙට් වෙන්නෙ නෑ බන් මට. තීරණය කරල ඉවරයි.

    ඩුබායි බලහන් මචන්, කිසිම ප්‍රශ්නයක් නෑ.. :love:යන්න හම්බවෙනව නම් ඩුබායි යනවා.

    ආගම් ekka balanakota lankawe muslim minissu wage newei habai, katawath karadarayak nethuwa jeewath wenawa,
    ape paduwe innawanam nidahase salli hamba karanna puluwan ekama rata saudiya thamai habai labour, cleaning, supermarket poddak katta, eth ewaya weda karalath minissu laksha 1 laksha 1.5 hoyana aya innawa.
    ------ Post added on Jan 24, 2021 at 10:20 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    ඔයා සව්දි රස්සාව තෝර ගන්නෙ පහත හේතු මත.

    දැන් ඔයාට හරි හැටි ආදායමක් නැතුව , හොඳ රස්සාවක් නැත්නම් , සාපේක්ෂව සව්දි යන එක හොඳයි.
    මොකද කලින් කතා කරා වගේ පරිසරය එච්චර සුහඳ නෑ. මමත් මැදපෙරදිග ආව මුල් කාලේ හරි අමාරුයි. අපිට ඒ කාලේ ෆෝන්, wifi වත් නෑ , හරි අමාරුවෙන් කෝල් ගන්නෙත්.

    නමුත් ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, සල්ලි ටිකක් ඉතුරු කර ගන්න වගේ අරමුණු දැඩිව තිබ්බා. පොඩි කාලේ ඉඳන් දුප්පත් ව හෙම්බත් ව හිටපු මට රියාල් එන්න එන්න මේ ජීවිතේ හුරු උනා.
    ගොඩක් වෙලාවට තමන්ගෙ පාඩුවෙ රස්සාව කරන් යන්නෙ. අනවශ්‍ය දේවල් වලට ලොකුවට වාද කරගෙන යන්නෑ.
    නිවාඩු දවස් වල වැඩිපුර කාමරේට වෙලා ඉන්නව,
    දැන් නම් සමාජය ගොඩක් වෙනස්, ඉන්ටර්නෙට් හැම තැනම නිසා කොයි වෙලෙත් කාලය යනව දැනෙන්නෑ.
    ඒ එක්කම පුරුද්දක් වශයෙන් මත්පැන්, සිගරට්, ගෑණු වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න හින්දා ගොඩක් සාම්කාමීව, ප්‍රශ්න නැතුව කාලය ගත කරන්න පුලුවන් .

    ලැබෙන පඩිය ගැන හිතන්න, අඩුම තරමෙ සව්දි රියාල් 500ක් වත් කෑමට, තව 200ක් අනික් වියදම් වලට, ඉන්න තැන නම් හම්බවෙයි.
    එතකොට ලoකාවට යවන්න පුලුවන් ගාන ( ඉතුරුම් )

    තමන් පව්ලෙ අය කැප කරලා ඇවිත් , සව්දි වල කැප කරන ජීවිතේ ට , ලැබෙන පඩියට වටිනවද කියලා
    තමන්ම හිතලා බලන්න.

    හිතන තර්ම්ම සව්දි අව්ල් නෑ, ගොඩක් අය නොගිහින් ලොකු බිල්ලො මවනව.
    කොහොමත් පරෙස්සමට ජීවත් වෙන, තමන්ට මූලික අරමුණු කරා යන්න වෙනවනම්, දෙපාරක් හිතන්නැතුව මම නම් තෝරා ගන්නව....
    ඔබට ජය...

    තෑන්ක්ස් මචන් තොරතුරු වලට.. ❤

    umbata thiyana konath kapa ganna wenne e rate sukiri kellek dakala umba passen gehin full anatha wenawa.

    අම්මෝ සිරා 🤢😂😂

    Almarai Hitiye Saudi Riyadh Buradh Duwadmi Hail Alkaharj kiyana tan wal 4 years Monawada dana ganna ona PM

    තෑන්ක්ස් ම්චන් මන් PM කරන්නම් ❤

    thread eke 98% comment karala thiyenne boru wikara,
    police walin kisima awulak ne api ape paduwe innawanam,
    minissunta garu karanawa kiyana eke awulak ne loku company wala.
    Saudi karayo lankawe minissu issarahath padiri wela thiyenawa, eka thamange job experience anuwa wenne,
    salli ithuru karanna kiyapu rata.

    wedi detail ona nam PM karapan

    තෑන්ක්ස් මචන් ❤

    ow ban adath saudi ta respect ada mama geyak dorak hadagena jiwath wnna e rate job nisa .. mama ayeth saudi enna kamthi kama beema adui dannam issara wage neme film hall muscical open

    ❤ තෑන්ක්ස් මචන්

    හැබැයි සව්දියෙ හොඳ ජොබ් ඔෆර් එකක් හම්බෙලා නම් , ආගම හා පරිසරය ගැන හිතලා ඒක අතහරින එක එච්චර තාර්කික නෑ වගේ.
    මොකද සව්දි පරිසරය එහෙම කියලා හිතන් හිටියට, ඔයාට ඒව කරන්න කිසිම බලපෑමක් නෑ.
    මොකද ස්ලාමික මෙන්ම ස්ලාමික නොවන අය ඕන තරම් හොඳ රැකියාවල් කරනව.

    තමන් බොන්න හොයන්නැත්නම්, වෙනත් සම්බන්ධකම් හොයන් නැත්නම්, රණ්ඩු වලට පැටලෙන්නෙ නැත්නම් , මොන රටකට ගියත් කිසි ප්‍රශ්නයක් නෑ.

    ඒවගේම මගෙ මේ අව් 10ට කිසිම අරාබි කෙනෙක්ගෙන් අපහාසයක් , කරදරයක් වෙලා නෑ.
    පොඩි හරි අඩුපාඩුවක් උනා නම් ගොඩක් වෙලාවට බැoකු රජයේ ආයතනවල වැඩ කරන අරාබි ගැහැණු නිලධාරීන් ඕනෙවට එපාවට උත්තර දෙන්නෙ, එක්කො කථා නොකර ඉන්නව වගේ.
    නමුත් පිරිමි නිලධාරීන් 99%ක්ම උදව් කරන හොඳ අය.

    අවසානෙට කියන්න තියෙන්නෙ මේ හැම දෙයක්ම තීරණය වෙන්නෙ ඔයාගෙ ජීවිතේ අරමුණු ඉටු කර ගන්න තියෙන උවමනාව මත.

    ජය මචo

    ඔව් මචන් ඒක හරි.. තෑන්ක්ස් තොරතුරු වලට ❤

    mama inne Saudi, Saudi apu nethi un thamai oya eka eka kiyana dewal ahala padiri wela inne,
    mata kisima awulak ne, salli godak ithuru wenawa, moko mama eliyata yanawa adui, awashya karana hema deyakma online order karala gannawa,
    mage yathathe Saudi minissu weda karanawa, un mata bayai habai job wise.

    ආගම් ekka balanakota lankawe muslim minissu wage newei habai, katawath karadarayak nethuwa jeewath wenawa,
    ape paduwe innawanam nidahase salli hamba karanna puluwan ekama rata saudiya thamai habai labour, cleaning, supermarket poddak katta, eth ewaya weda karalath minissu laksha 1 laksha 1.5 hoyana aya innawa.
    ------ Post added on Jan 24, 2021 at 10:20 PM
    තෑන්ක්ස් මචන් PM එකක් දාන්නම් මම❤
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    saudi muslim ganu set wen nedda ban. Oya office job ehema karanna kota. Asai tour ekak yanna
    ගෑණු සෙට් කර ගන්න වගේ වැඩ වලට මැදපෙරදිග එන්නෙපා බo ,
    ඒවට තමා තායිලන්තෙ , මැලේශියා, සිoගප්පූරුව වගේ රටවල් තියෙන්නෙ.

    මේ රටවල තියෙන නීති එක්ක ඔය වැඩ ගැස්සුනොත් ආයෙ එනව බොරු , එක්කො පාස්පෝට් එක black list කරනව.

    මාත් එක්ක වැඩ කරන එකෙක් , මම එපා කියද්දි පිටින් බොතල් අරන් වැඩි ගාණට වික්කා. ඕක කොහෙන් හරි ලීක් වෙලා පොලිසියෙන් ඇල්ලුවා,

    මූව දවස් 2ක් ඇතුලෙ තියන් ඇඳන් හිටපු ඇඳුම පිටින් ලoකාවට එව්වා. හොඳ වෙලාවට උගෙ අතේ කාර්ඩ් එකක් තිබ්බා ටිකට් එකක් ගන්න.

    මුගෙ කාමරේ බඩු, පඩි සල්ලි, බෑන්ක් එකව්න්ට් එකේ සල්ලි ඔක්කොම ගන්න බෑ.
    පාස්පෝට් එකත් black list. ATM card එකත් කැන්සල්. ආයේ මේ පැත්තවත් බලන්න බෑ.

    මට ගිය සතියෙත් කතා කරලා කීව, උබ එපා කියද්දි මම කරේ මේක. දැන් අව් 1 හමාරක් ලoකාවෙ ,
    හරි රස්සාවක් සෙට් වෙලා නෑ....

    ආව අරමුණ ඉටුකරන් , පුලුවන් ඉක්මනින් යන එක තමා හොඳම දේ....
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    mama inne Saudi, Saudi apu nethi un thamai oya eka eka kiyana dewal ahala padiri wela inne,
    mata kisima awulak ne, salli godak ithuru wenawa, moko mama eliyata yanawa adui, awashya karana hema deyakma online order karala gannawa,
    mage yathathe Saudi minissu weda karanawa, un mata bayai habai job wise.

    ආගම් ekka balanakota lankawe muslim minissu wage newei habai, katawath karadarayak nethuwa jeewath wenawa,
    ape paduwe innawanam nidahase salli hamba karanna puluwan ekama rata saudiya thamai habai labour, cleaning, supermarket poddak katta, eth ewaya weda karalath minissu laksha 1 laksha 1.5 hoyana aya innawa.
    ------ Post added on Jan 24, 2021 at 10:20 PM

    @SLK_sri machan oyata PM danna bane., mata PM ekak danawada?

    ගෑණු සෙට් කර ගන්න වගේ වැඩ වලට මැදපෙරදිග එන්නෙපා බo ,
    ඒවට තමා තායිලන්තෙ , මැලේශියා, සිoගප්පූරුව වගේ රටවල් තියෙන්නෙ.

    මේ රටවල තියෙන නීති එක්ක ඔය වැඩ ගැස්සුනොත් ආයෙ එනව බොරු , එක්කො පාස්පෝට් එක black list කරනව.

    මාත් එක්ක වැඩ කරන එකෙක් , මම එපා කියද්දි පිටින් බොතල් අරන් වැඩි ගාණට වික්කා. ඕක කොහෙන් හරි ලීක් වෙලා පොලිසියෙන් ඇල්ලුවා,

    මූව දවස් 2ක් ඇතුලෙ තියන් ඇඳන් හිටපු ඇඳුම පිටින් ලoකාවට එව්වා. හොඳ වෙලාවට උගෙ අතේ කාර්ඩ් එකක් තිබ්බා ටිකට් එකක් ගන්න.

    මුගෙ කාමරේ බඩු, පඩි සල්ලි, බෑන්ක් එකව්න්ට් එකේ සල්ලි ඔක්කොම ගන්න බෑ.
    පාස්පෝට් එකත් black list. ATM card එකත් කැන්සල්. ආයේ මේ පැත්තවත් බලන්න බෑ.

    මට ගිය සතියෙත් කතා කරලා කීව, උබ එපා කියද්දි මම කරේ මේක. දැන් අව් 1 හමාරක් ලoකාවෙ ,
    හරි රස්සාවක් සෙට් වෙලා නෑ....

    ආව අරමුණ ඉටුකරන් , පුලුවන් ඉක්මනින් යන එක තමා හොඳම දේ....

    අම්මෝ බන් ඔන්නෝකයි බය, අපේ වරදක් නැතුව පළිගන්න සීන් එක්කට හරි අපිව අහුකරල, කරුමෙකට අහුවෙලා මොනාහරි වුනොත් කියල මතක් වෙනකොට ඇග හිරිවැටිල යනව බන්.. :( :(
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    @SLK_sri machan oyata PM danna bane., mata PM ekak danawada?

    අම්මෝ බන් ඔන්නෝකයි බය, අපේ වරදක් නැතුව පළිගන්න සීන් එක්කට හරි අපිව අහුකරල, කරුමෙකට අහුවෙලා මොනාහරි වුනොත් කියල මතක් වෙනකොට ඇග හිරිවැටිල යනව බන්.. :( :(
    එහෙම කරන්නෑ බo , අනික එහෙම හොරෙන් දේවල් මෙහෙ කරන්න හරිම අමාරුයි , බැලු බැලු අත cctv, අනික පිට එකෙක් අපේ රූම් එකකටවත් එන්නෑ, නීති තද නිසා කිසි කෙනෙක් නීති කඩන්න උත්සාහ කරන්නෑ.
    තමන් වරදක් කලොත් ඇරෙන්න, එහෙම වරදකට පටළන දේවල් නම් අහලවත් නෑ...එහෙම පටළවන්න ලේසිත් නෑ...

    අනික මගෙ යාලුව බෝතල් විකුණන එක කාලයක් කරා, එපා කියද්දිත්...
     
    • Like
    Reactions: Erzo