සවුදි අරාබිය - බලාගන්න පුලුවන් විදිහේ වීඩš
සුබ අලුත් අවුරුද්දක් ඔක්කොටම!!!!!!

මේ පාර ගෙනාවේ අලුත් වැඩක් කියලා මන් හිතන එකක්. හැමොටම යන්න ලැබෙන්නේ නැති සවුදි අරාබිය බලාගන්න පුලුවන් විදිහේ වීඩියො කෑල්ලක්.
අනිත් එක ඔය ගොල්ලොන්ගේ කවුරු හරි සවුදි වල වැඩ් කරනවනම් හොදට සලකන්න,එයාලා පට්ට කට්ටක් කන්නේ. එහෙ අව්වට විනාඩි 5ක් වත් පාරෙ බැහල යන්න බැ.
බලලා කැමති කශ්ටිය ශෙයාර් කරන්න

Last edited: