සශිගේ අලුත් එක . රිලීස්

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    @KuKu KoKa උඹට වයස කියද මචන්?

    mekita fb gaming live wala kattiya amu kunuharapen baninawaammoh

    meki podi kellek welath owa iwasagena ekige gema eki gahanwa.. hodata hamba karanawa

    ee athin meki patta!!!
    මමනම් දැක්කෙත් ඇහුවෙත් අද? Do we suppose to know her?
    ------ Post added on May 19, 2021 at 11:17 AM
     
    Last edited:

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    akamthy nam nobala idin ban... iwaraine.. karana eungei balana eungei wayasa hoyanna uba lord pakeer da..

    gon bijja.. eka eka minissine rasikathwaya wenas... ubata ajuutha eka hema ekatama ehema naha
    උඹෙන් නෙමෙයි වයස ඇහුවේ. උඹෙන් ඇහුවේ Do we suppose to know her?
     
    Last edited:

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    me gon bijja.. danna sinhalen kotapan nodanna kadu ganne nathuwa

    do we supposed newey .. are we supposed to
    පොඩ්ඩක් හොදට හොයල බලපන් කොල්ලෝ අයෙත් පාරක්. Do We ද නැත්නම් Are We ද කියල
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    mekita fb gaming live wala kattiya amu kunuharapen baninawaammoh

    meki podi kellek welath owa iwasagena ekige gema eki gahanwa.. hodata hamba karanawa

    ee athin meki patta!!!

    මෙකි සුපිරි කෙල්ලෙක්. මෙයාට මිනිස්සු ජරා විදිහට කුණු හරුපෙන් බනිනවා. එත් ඒ බනින උන් මෙයාගේ වීඩියෝ දිගින් දිගටම බලනවා. මෙටගේ මසෙකට YouTube එකෙන් මාසෙකට ලක්ෂ 4- 5 හොයනවා. ලගකදී වාහනෙකුත් ගත්තා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ 2000 න් පස්සෙ ඉපදුන එකෙක් නේද ??
    ai 2000ta uda kalin ta set wena ewa witarada meke danna one?

    පොඩ්ඩක් හොදට හොයල බලපන් කොල්ලෝ අයෙත් පාරක්. Do We ද නැත්නම් Are We ද කියල
    hoyala balapan paka... uba enawada mata methana English uganwanna... lajjai utto
    ------ Post added on May 19, 2021 at 11:21 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    උඹෙන් නෙමෙයි වයස ඇහුවේ. උඹෙන් ඇහුවේ Do we supposed to know her?
    විකාර අහන් නැතුව හිටපන් බන් උගෙන්😂😂 උගෙ fake එකකින් දාපු ත්‍රෙඩ් එකක් මේක. පොරට තරහ යනව වීඩියෝ එකට බැන්න ගමන්

    ai 2000ta uda kalin ta set wena ewa witarada meke danna one?

    hoyala balapan paka... uba enawada mata methana English uganwanna... lajjai utto
    ------ Post added on May 19, 2021 at 11:21 AM
    සොරි කොල්ලො පස්සෙ ක්ලික් උනේ උබගෙ ෆේක් එකකින් දාපු එකක් කියල 😂
    ------ Post added on May 19, 2021 at 11:23 AM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    විකාර අහන් නැතුව හිටපන් බන් උගෙන්😂😂 උගෙ fake එකකින් දාපු ත්‍රෙඩ් එකක් මේක. පොරට තරහ යනව වීඩියෝ එකට බැන්න ගමන්
    pissuda oi... thopi wage eun wa poddak bite ekata gatta

    පොඩ්ඩක් හොදට හොයල බලපන් කොල්ලෝ අයෙත් පාරක්. Do We ද නැත්නම් Are We ද කියල
    thoge nama wenas karapan Anatha Jayasekara kiyala

    kohenda gono uba English igenagatte? dapanko class ekak meke... hahahah

    do we supposed to... mona pake bhashawakda yako eka... thawa mata hoyalath balannalu
    ------ Post added on May 19, 2021 at 11:25 AM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මෙකි සුපිරි කෙල්ලෙක්. මෙයාට මිනිස්සු ජරා විදිහට කුණු හරුපෙන් බනිනවා. එත් ඒ බනින උන් මෙයාගේ වීඩියෝ දිගින් දිගටම බලනවා. මෙටගේ මසෙකට YouTube එකෙන් මාසෙකට ලක්ෂ 4- 5 හොයනවා. ලගකදී වාහනෙකුත් ගත්තා.
    ඉතින් ලසා අයියගෙ ඔන්ට‌ොපොනෝ කබ් එකේ නැද්ද මේ අක්කා? :rolleyes:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    pissuda oi... thopi wage eun wa poddak bite ekata gatta
    ත්‍රෙඩ් එක මුල ඉදන් කියෝන එකෙක්ට තේරෙනව බන් කවුද මේ හිගන මගුලක් මේකෙ දාගෙන පච උනේ කියල. ගිහින් පොතක් පතක් බලාගනින් මල්ලි. ඕව බල බල ඉදල හරියන් නෑ