සසන්ති_ජයසේකර

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    2005 ට කලින් වගේ මචන් දැන් වගේ ලොකු සීන් එකක් කිබ්බේ නැ රට යන්ඩ
    දැන් මේ කොල්ලයි බල්ලයි හැමෝම යන්ඩ හදන හින්දා තමා මේ මෙච්චර අමාරු කරලා තියෙන්නේ.

    ඉස්සර ප්‍රීමා එකේ කොස් එකක් තිබ්බ මාස 6 යි. එක ඉවර උනහම Ausi,NZ යන්ඩ පුළුවන් working visa, මගේ යාළුවොත් ටිකදෙනෙක් ගියා ඒ කාලේ ගියපු ඔක්කොටම දැන් PR තියනවා.

    prima eke kiwwe ? :rolleyes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේකි වයසට යන්නේ නැද්ද බං.



    1-4.jpg


    1-3.jpg


    1-6.jpg

    [/COLOR][/SIZE]

    මේ ඉන්නේ ඒකිගේ පුතා නේද........
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    prima eke kiwwe ? :rolleyes:
    පාන් පිටි ගෙන්නන්නේ බන් ප්‍රීමා එක උන්ගේ තිබ්බ පාන් පිටි වලින් එක එක කෑම හදන බේකරි කොස් එකක්.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ ඉන්නේ ඒකිගේ පුතා නේද........

    ඔව්. පලවෙනි ෆොටෝ එකේ ඉන්න පොඩි එකාත් පුතා තමයි. ඌ තමයි ලොකු වෙලා තියෙන්නේ. අරකි ඊටත් වඩා තරුණයි. :love: