QR වැඩක් නෑ ඇවිල්ල මේ suger lips ගෙ නන්ගිව බලලා පලයන්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
    රනිල්ගෙ QR එක නේ? අමාරුයි නේ
     
    • Haha
    Reactions: Tonto

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    mewa ada danna epa..Views enne na..ada api kata karanne QR eka gana.. heta danna.. :yes:
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    අනුරට කියපන් සමනලීගේ වැලක් ලීක් කරන්න කියලා අර්බුදේ අමතක වෙන්න කට්ටියට...
    වැඩක් නෑ දැන්නම් එල්ලෙනවා ඇති
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    රෙද්දේ රෙවුනා නේද වේස බල්ලෝ
    රනිල් දිවුරුම් දෙන්නෙ කවද්ද බල්ලො ටක් ගාලා දිනයක් කියපන්. නාමල් කවද්ද අගමැති දිවුරුම් දෙන්නෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අඩෝ අඩෝ මේ යුද්දෙ අස්සේ මේකේ මරා ගන්නේ නැතුව ඉමු නේ ද? දැන් ඉතින් Elakiri මහා බෝධිපූජා පිංකමක්වත් තියමු යුද ගිනිදැල් නිවේවා කියලා 🙄
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,911
    113
    ලක්ෂණ රටක්,
    පෝෂත් ජීවිටයක්...!
    2026 නිදාගෙන නැගිට්ටම, නැගිටල තියෙන්නෙ 2022 මැයි😁
    මෙව්වනෙ අප්ප රටවල්, ටුවරිසම් වලට මරු මෙහෙ අතීතයට ගමන් කරන්නත් පුලුවන් දැන්,,,ගෝටත් ඇති තාම කොටුවෙ ඔපිස් එකෙ
     

    snyder007

    Junior member
  • Feb 3, 2026
    19
    30
    13
    Gampaha
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
    :ROFLMAO:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    අඩෝ අඩෝ මේ යුද්දෙ අස්සේ මේකේ මරා ගන්නේ නැතුව ඉමු නේ ද? දැන් ඉතින් Elakiri මහා බෝධිපූජා පිංකමක්වත් තියමු යුද ගිනිදැල් නිවේවා කියලා 🙄
    මේ රැස් කරගත් පින් බලයෙන්
    සියලු ඩෝබි අපල දුරු වේවා.
    පරණ පෝස්ට් වීඩියෝ ඉබේම නැති වී යත්වා.