සසරට යොමු වුන කෙනෙක් විලස නොව...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සසරට යොමු වුන කෙනෙක් විලස නොව...

    wallpaper.jpg

    http://i37.tinypic.com/2hgg2l3.jpg

    හඬ පටිය: http://www.mediafire.com/?zytmtzzuzmt

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    lummhg

    Member
    May 31, 2008
    129
    6
    0
    Namo Buddhaya

    Sadhu Sadhu Sadhu ! Oba sakas kara dun darma danaya agei mithura

    Ane Apatath oba alankarawa liyu padi pelehi wagema Wewa!


    Ma hata theruwan sarana hara an saranak naththemaya !
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    සසරට යොමු වුන කෙනෙක් විලස නොව...
    නිවනට යනමඟ සුරැකේවා................

    සාදු ! සාදු......!! සාදු .........!!!
    පින්වත් මිතුර, ඔබට බොහොම පින්
    :yes: :yes: :yes: :yes:
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    නමෝ බුද්ධාය!
    පින්වත් මිතුරනි,

    මෙම පිංතූරයේ කුඩා සදොස් තැනක් හමු වුණා;
    එය නිවැරදි කළ ගොනුව මෙතැන තියෙනවා...

    http://i37.tinypic.com/15hfpsp.jpg



    තෙරුවන් සරණයි!
    නමෝ බුද්ධාය...
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    kalyanamithra said:
    නමෝ බුද්ධාය!
    පින්වත් මිතුරනි,

    මෙම පිංතූරයේ කුඩා සදොස් තැනක් හමු වුණා;
    එය නිවැරදි කළ ගොනුව මෙතැන තියෙනවා...

    http://i37.tinypic.com/15hfpsp.jpg



    තෙරුවන් සරණයි!
    නමෝ බුද්ධාය...

    බොහොම ස්තූතියි

    තෙරුවන් සරණයි.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    kalyanamithra said:

    සීල සමාහිත නුවණ වැඩී ගෙන නිවනට යන මඟ වැටහේ වා
    දහම කියා දෙන කළණ මිතුරු හැම නිරතර ඇසුරට පත් වේවා
    සෝක කෙළෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහි වේවා
    රාග විරාගිත ඤාණ ප්‍රභාවිත අමා නිවන් සුව වැටහේවා


    තෙරුවන් සරණයි!
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    kalyanamithra said:

    සීල සමාහිත නුවණ වැඩී ගෙන නිවනට යන මඟ වැටහේ වා
    දහම කියා දෙන කළණ මිතුරු හැම නිරතර ඇසුරට පත් වේවා
    සෝක කෙළෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහි වේවා
    රාග විරාගිත ඤාණ ප්‍රභාවිත අමා නිවන් සුව වැටහේවා


    තෙරුවන් සරණයි!
    sadhu ........!sadhu!! ...........sadhu!!!