ෆෝන් බිලක් ගෙවන් නැතුව පොලු තියල ඉන්නේ ඒ ණය නිසා එන ආත්මෙක අව්ලක් වෙයිද ?
https://www.facebook.com/watch/?ref...da5-6ee2-4da6-9635-04693dd14996&q=සසර ගනුදෙනු
අනිවාර්යයෙන්ම , සමහර මිනිස්සු අපේ ජීවිතවලට මුණ ගැහෙන්නෙ අහඹුවෙන් හැබැයි එහෙම එන අය යන්නෙ අපේ හිත්වල ඒ මිනිස්සු වෙනුවෙන් පැල පදියම්වෙලා තිබුනු ගරුත්වය නැති කරගෙනම.
එහෙම අය ජීවිතේට අහඹුවෙන් ආවට යන්නෙ නම් අහඹුවෙන් නෙවෙයි. අපි දැනගන්නම ඕනි දෙයක් තමය් අපි ලංකරගතයුතු සහ දුරින් තැබිය යුතු සම්බන්ධතා මොනාද කියලා.
සංසාර ණය ගනුදෙනු පියවීමක් කියන්නෙ සුළු පරිහානියක් වන දෙයක් නෙවෙයි සමහර වෙලාවට මුලු ජීවත කාලෙම හීනදැකපු දෙයක් සැබෑවෙය් කියන විස්වාසයෙන් ලංකරගතිපු දෙයක් ඒ මොහොත හෙට දවසද ඇතුළුව විනාශ කිරීමය්.
ඉදින් ඔබට හැකිනම් කෙනෙකුට ආලෝකයක් වන්න දෙපාරක් නොහිතා එය කරන්න. එවේලේහි ඔබට විශ්වය නොසැලකුවද නොහිතනා වෙලාවක නොහිතනා විලසින් දේවල් ලැබේවි

------
Post added on Aug 18, 2023 at 6:25 PM
ෆෝන් බිලක් ගෙවන් නැතුව පොලු තියල ඉන්නේ ඒ ණය නිසා එන ආත්මෙක අව්ලක් වෙයිද ?
------
Post added on Aug 21, 2023 at 1:06 AM
ෆෝන් බිලක් ගෙවන් නැතුව පොලු තියල ඉන්නේ ඒ ණය නිසා එන ආත්මෙක අව්ලක් වෙයිද ?
------
Post added on Aug 21, 2023 at 12:50 PM
සංසාර ණය ගණුදෙනු කොයි කාලේත් ඒකාන්තෙන්ම ඒ තම තමන්ගේ ගණුදෙනු කාරයන් මුණ ගැසෙන තැන් වලදි ඒ අදාල අනන්තර සමනන්තර ප්‍රත්‍ය සකස්වෙද්දි සිද්දවෙනවා. ඒ හැම එකක්ම හේතු පල වශයෙන් නොදැක පේන දේ එක්ක ගැටිලා ඒ ගැටෙන අයත් ඒ එකිනෙකාගේ ගණුදෙනු වලට වචනෙකින් හෝ දේවේශ සහගත ලෙස පැටලෙමින් ඔවුනුත් ඒ සසර ගණුදෙනු වලට නොදැනිම සම්බන්ධ වෙනවා. ඔවුනුත් ඒවාට දවසක විපාක විදිනවා. ධර්මය දකින්න මේ හැමදේම දැකගන්න පුළුවන්.
මේ වගේ දෙයක් දැක්කම කරන්න තියෙන හොදම දේ තම තමන් අනන්ත සසරේ පටන් කරන ලද පින් ඒ ලෝකසත්වයන්ට අනුමෝදන් කරවලා මේ සංසාර දුකින් මිදි නිදහස් වි උතුම් නිවන් පුර්ණය කිරිමට හේතු වාසනා සකස් වෙත්වා කියලා, තෙරුවන් සරණ සහ සත්‍ය අවබෝධ වීම අධිටන් කිරීමයි.

.
______________
අප බුදුන් උපන් දේශය ගැන දැන ගත යුතු කරුණු සාධක දැනගැනීම පිණිස මෙම "ගොතම බුදුන් උපන් දේශය" WhatsApp ගෘපයට, මෙම සමූහයට එකතු වන්න!!!
https://chat.whatsapp.com/E0HsQ2FdF2NL5xl7sLCE3P
සිරි සත්ධර්මය පිළිබඳ දැනගැනීමට මෙම "අප්පමාදේන සම්පාදේත" WhatsApp ගෘපයට එකතු වන්න !!!
https://chat.whatsapp.com/KzCckm2dHe3AqNouGow2gR
------
Post added on Feb 4, 2024 at 12:33 AM

Post added on Feb 4, 2024 at 1:05 AM