සසර ගනුදෙනු

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    Man gotata mokada kare kiyala baluwe
    අන්‍යන්ගේ දේපළ ගිනි තැබීම්, සහ දේපළ සොරා කෑම් යන අකුසල් අනුමෝදම් නොවෙන්න.
    අකුසල් කිරිම මෙන්ම අකුසල් කිරිමට අනුබල දීම සහ අනුමෝදම් විමද අකුසල් ය..
    අකුසලය අනුමෝදම් වීම හේතුවෙන් බුදුරජාණන් වහන්සේට පවා විපාක විදීමට සිදුවිය.
    "තථාගතයන් වහන්සේ ගේ සුව නො වන හිස රුදාවට හේතුව පෙර කෙවුල් පවුලක ඉපිද සිටිය දී තම ඥාතීන් බොහෝ මසුන් ගොඩදා තිබෙනු බව දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු ය. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීන් මේ ජීවිතයේ ද ඥාතීන්ව ශාක්‍ය කුලයේ ඉපදුනා. ඒ සැමටද ඒ ප්‍රාණඝාත කර්මය විපාක දීම් ලෙස විඩූඪභ කුමරු අතින් මිය යන්නට වූ බව දේශණා කර ඇත."
     
    • Like
    Reactions: nalaka526