ela
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Mar 30, 2017 #23 name-X said: පට්ට සහෝ ! එකම වරක් හෝ නෙත සනසන්නට ආශාවෙන් මා ඔබ දෙස බලලා එකම වරක් නොව එක හෝරාවක දහස් වරක් මා මනසින් හැඬුවා අද ඉන්නඋන්ගේ ගීත අහපුවහම සතුටින් ඉන්න උනුත් විරහවෙනවා ... Click to expand... කියල වැඩක් නැහැ බන් ඒ අතින් අපි හරි පව් කාරයෝ. හරවත් නව නිර්මාණ අහන්න අපිට පින නැහැ දැන් රචකයො ලියන්නේ ඉතින් ඩොප්පි නකින් ඩොප්පි නකින් කියල තමයි
name-X said: පට්ට සහෝ ! එකම වරක් හෝ නෙත සනසන්නට ආශාවෙන් මා ඔබ දෙස බලලා එකම වරක් නොව එක හෝරාවක දහස් වරක් මා මනසින් හැඬුවා අද ඉන්නඋන්ගේ ගීත අහපුවහම සතුටින් ඉන්න උනුත් විරහවෙනවා ... Click to expand... කියල වැඩක් නැහැ බන් ඒ අතින් අපි හරි පව් කාරයෝ. හරවත් නව නිර්මාණ අහන්න අපිට පින නැහැ දැන් රචකයො ලියන්නේ ඉතින් ඩොප්පි නකින් ඩොප්පි නකින් කියල තමයි
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Mar 30, 2017 #24 janakaaj said: මේ ලංකාවේ පළමු කැසට් පටයේ එන පළමුවන ගීතය නිර්මාණයට දායක වුන ශිල්පින් තිදෙනාම අද ජිවතුන් අතර නෑ මිල්ටන් මල්ලවාරච්චි, සරත් දසනායක, උපාලි ධනවලවිතාන ඒ වගේම මෑතකදි මේ කැසට් පටය නිෂ්පාදනය කල තරංගා අධිපති විජය රාමනායක මහතාත් අපෙගෙන් සමුගත්තා මේ ගීතය අවුරුදු 40 විතර ආසන්න වයසක් තියෙන ගීතයක් නමුත් අදටත් මේ ගීතයේ රසය වලංගුයි නැවුම් මිහිරක් තියෙනවා වර්තමානයේ නිර්මාණය කරන්නේ ගීත නෙමේ ට්රැක් නේ වෙනස පැහැදිලියි Click to expand... [FONT="]ස්තුතියි සහෝ! උබ හැමදාම වැදගත් දෙයක් අපට කියලදෙනවා . ඔය කියන කාරණය මම දැනගන හිටියේ නෑ. මම තවත් ප්රිය කරන පදරචකයෙක් තමයි කුලරත්න අරියවංස මහතා. ඔහුගේ පහත පදරචනය බලන්නකෝ ...ගයන්න ඕනේ නෑ නිකන් පදටික කියෙව්වත් ඇති රස වින්දනය කරන්න පුළුවන් ...[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT] [FONT="]ජිවිතයේ තනි මංසල අතර මං වෙලා[/FONT] [FONT="]හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා[/FONT] [FONT="]අතීතයේ ගිලිහී ගිය[/FONT] [FONT="]සතුට රැගෙන යලි වඩින්න[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT] [FONT="] [/FONT] [FONT="]නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ[/FONT] [FONT="]මැකී ගියාදෝ... කාලයේ වෙරළේ[/FONT] [FONT="]ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා[/FONT] [FONT="]සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT] [FONT="] [/FONT] [FONT="]එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ[/FONT] [FONT="]ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු[/FONT] [FONT="]බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා[/FONT] [FONT="]ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT]
janakaaj said: මේ ලංකාවේ පළමු කැසට් පටයේ එන පළමුවන ගීතය නිර්මාණයට දායක වුන ශිල්පින් තිදෙනාම අද ජිවතුන් අතර නෑ මිල්ටන් මල්ලවාරච්චි, සරත් දසනායක, උපාලි ධනවලවිතාන ඒ වගේම මෑතකදි මේ කැසට් පටය නිෂ්පාදනය කල තරංගා අධිපති විජය රාමනායක මහතාත් අපෙගෙන් සමුගත්තා මේ ගීතය අවුරුදු 40 විතර ආසන්න වයසක් තියෙන ගීතයක් නමුත් අදටත් මේ ගීතයේ රසය වලංගුයි නැවුම් මිහිරක් තියෙනවා වර්තමානයේ නිර්මාණය කරන්නේ ගීත නෙමේ ට්රැක් නේ වෙනස පැහැදිලියි Click to expand... [FONT="]ස්තුතියි සහෝ! උබ හැමදාම වැදගත් දෙයක් අපට කියලදෙනවා . ඔය කියන කාරණය මම දැනගන හිටියේ නෑ. මම තවත් ප්රිය කරන පදරචකයෙක් තමයි කුලරත්න අරියවංස මහතා. ඔහුගේ පහත පදරචනය බලන්නකෝ ...ගයන්න ඕනේ නෑ නිකන් පදටික කියෙව්වත් ඇති රස වින්දනය කරන්න පුළුවන් ...[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT] [FONT="]ජිවිතයේ තනි මංසල අතර මං වෙලා[/FONT] [FONT="]හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා[/FONT] [FONT="]අතීතයේ ගිලිහී ගිය[/FONT] [FONT="]සතුට රැගෙන යලි වඩින්න[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT] [FONT="] [/FONT] [FONT="]නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ[/FONT] [FONT="]මැකී ගියාදෝ... කාලයේ වෙරළේ[/FONT] [FONT="]ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා[/FONT] [FONT="]සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT] [FONT="] [/FONT] [FONT="]එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ[/FONT] [FONT="]ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු[/FONT] [FONT="]බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා[/FONT] [FONT="]ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා[/FONT] [FONT="]ආරාධනා... ආරාධනා...[/FONT]
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Mar 31, 2017 #25 Sajee85 said: කියල වැඩක් නැහැ බන් ඒ අතින් අපි හරි පව් කාරයෝ. හරවත් නව නිර්මාණ අහන්න අපිට පින නැහැ දැන් රචකයො ලියන්නේ ඉතින් ඩොප්පි නකින් ඩොප්පි නකින් කියල තමයි Click to expand...
Sajee85 said: කියල වැඩක් නැහැ බන් ඒ අතින් අපි හරි පව් කාරයෝ. හරවත් නව නිර්මාණ අහන්න අපිට පින නැහැ දැන් රචකයො ලියන්නේ ඉතින් ඩොප්පි නකින් ඩොප්පි නකින් කියල තමයි Click to expand...