සස්තා සිමින්ති එක වහයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    පොඩ්ඩක් දිගට විස්තරේ දාන්න බලන්න 🙂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    ඕක විතරක් නෙමෙයි බං 3ක්ද කොහෙද දැනට වහලා තමා තියෙන්නේ..සිමෙන්ති තිබ්බට ගන්න කෙනෙක් නෑලු..ගෙවල් හදන ගොඩක් උන් වැඩ නවත්තලා තියෙන්නෙ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113

    සස්තා සිමින්ති එක​

    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ගේ පුත්තලම් එක නෙවේ මම හිතන්නේ. සංස්‌ථා එකේ ගාල්ලේ හරි කොලඹ වරායේ එක හරි වෙන්න ඕනේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai

    සස්තා සිමින්ති එක​

    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
    පිටරට සුවන්ඩ

    අඩෝ මෙන්න ත්‍රෙඩ්. :lol: