සහගහන ඇත්ත මිත්‍රවරුනි 😊😊

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    ඉස්සර බැන්නේ මහානායකලා හැම එකටම හොට දානවා කියලා. දැන් මෙයානෙ රටේ ඉහලම තනතුරු වලට පත් කිරීමේ ඉඳලා car parks වල ටිකට් කඩන එක දක්වා හොට දාන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,086
    1
    15,899
    113
    සුපිරි බඩු තාරක බයියා ෆලො කරන්නෙ :lol: :lol:
    යකො එරොසන් සහොගේ නැවත ආගමනය... තාරක බයියා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Okata religious career eka atule tawa yanna uda level ekak naa. Anika okawa ati pujya level eken ganan gannet lankawe witarayi. Gahana match ekak lankawe tamai. Issarahata influential character ekak hetiyata innawa nam politics karanna wenawa. Eka tamai mu loguwak daagena karanne. Ganan ganna honda naa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,458
    75,178
    113
    සුපිරි බඩු තාරක බයියා ෆලො කරන්නෙ :lol: :lol:
    යකො එරොසන් සහොගේ නැවත ආගමනය... තාරක බයියා
    බත් කන්න හාල් ගන්න සල්ලි නැති උන් පිලිකන්නට වෙලා හිටපල්ලා :sneaky: :sneaky:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,086
    1
    15,899
    113
    බත් කන්න හාල් ගන්න සල්ලි නැති උන් පිලිකන්නට වෙලා හිටපල්ලා :sneaky: :sneaky:
    බයියොන්ට තෙත් වෙන්න ත්‍රෙඩ් දාන්නෙ දැන්
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    915
    492
    63
    kathawa nam aththa thamai..

    dan social media nisa mewa eliyata enawa..

    meya witharak newei. parana pujakayoth ochcharai...
    mokada megollanta pitarata sambanda wadi ne.. wisabeeja ena pramanaya wadi
     
    • Like
    Reactions: wpril5

    shenat

    Well-known member
  • May 13, 2007
    58,555
    86,839
    113
    ආශ්චර්යමත් රටක
    සුපිරි බඩු තාරක බයියා ෆලො කරන්නෙ :lol: :lol:
    යකො එරොසන් සහොගේ නැවත ආගමනය... තාරක බයියා

    ඉස්සර ආතල් එකට තැරි බයියා කිව්වට ඌ ඇත්තටම ඉරෝසාන්ලගෙ එකෙක් වගේ 🙈🤣
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    සිවුර දාගෙනම ඉන්න එකක් අමාරු දෙයක්. අපි හාමුදුරුවන්ට ගහන්න හදන්න යන්න හොද නෑ. එයාලට වෙනමම විනයක් තියෙනවා. අපි අපිව බලා ගමු.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,334
    113
    මහනායකලා ට බනින්නෙ උන් බකන් නිලා ඉන්නවාට
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,182
    13,902
    113
    35
    Spain
    මහනායකලා ට බනින්නෙ උන් බකන් නිලා ඉන්නවාට
    සිවුර දාගත්තම පෘතක්ජන ලෝකයේ වැඩ ඒ අයට වැඩක් නැහැ, සමහර දුසිල් භික්ෂූන් වැරදි පාරේ ගියාට ඔවුන්ට දඬුවම් කරන්න නායක හාමුරුවන්ට පොලිස් බලතල නැහැ. ඉතින් උඹලගේ සිස්ටම් එක නෙවේ තියෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,334
    113
    සිවුර දාගත්තම පෘතක්ජන ලෝකයේ වැඩ ඒ අයට වැඩක් නැහැ, සමහර දුසිල් භික්ෂූන් වැරදි පාරේ ගියාට ඔවුන්ට දඬුවම් කරන්න නායක හාමුරුවන්ට පොලිස් බලතල නැහැ. ඉතින් උඹලගේ සිස්ටම් එක නෙවේ තියෙන්නෙ.
    Ada gaane un bana kiyanawa ahalath na.