සහජිවනය රසද ?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oMk8SXE.jpg

    ko ara sahajivana set eka; balapn mewa... ubelage jathiye unge vada...

    Source - Mawbima.lk
    http://epaper.mawbima.lk/Process/upload/e_paper/4319.jpg
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මචන් හැම රෙද්දටම ඔය සහජීවන බයිලේ ගහන්න එපා. මට වයස අවුරුදු 29ක්. මට මතක ඇති කාලෙක ඉඳල ඔය මැලේ රෙස්ටුරන්ට් එක තියෙනවා. දැන්වත් තමන්ගේ රාජකාරී කටයුත්ත හරියට ඉටුකරපු මහත්වරුන්ට ආචාරය....
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචන් හැම රෙද්දටම ඔය සහජීවන බයිලේ ගහන්න එපා. මට වයස අවුරුදු 29ක්. මට මතක ඇති කාලෙක ඉඳල ඔය මැලේ රෙස්ටුරන්ට් එක තියෙනවා. දැන්වත් තමන්ගේ රාජකාරී කටයුත්ත හරියට ඉටුකරපු මහත්වරුන්ට ආචාරය....

    oba hari
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    oMk8SXE.jpg

    ko ara sahajivana set eka; balapn mewa... ubelage jathiye unge vada...

    Source - Mawbima.lk
    http://epaper.mawbima.lk/Process/upload/e_paper/4319.jpg

    හිඟන්නෝ, කෑම කඩයක ජරාව විකුණුවම ඒක සහජීවනයේ ප්‍රශ්ණයක්ද?

    එතකොට හිඟන පකෝ, මිනිස්සුන්ට ජරාව කවන, වහ කවන සිහල පකාලාට මොකද කරන්නේ? :angry: :angry:

    කුඩු බිස්නස් කරන, සිංහල කොල්ලො වනසපු දුමින්ද සිල්වා පරිස්සම් කරගෙන හිටියේ සහජීවන ආණ්ඩුවද? :frown: :frown: :frown:

    හරියට නඩු අහලා ඌව හිරේ දැම්මේ මොන ආන්ඩුවෙන්ද? :frown: :frown:

    මොලේ කුණුවෙච්ච පිස්සු පකාලා :angry: :angry: :angry: