සහජිවනේ උපරිම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry: පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනය.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry:
     

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    උන්ගෙ ජාතිය ගැන උන්ටනෙ බං කැක්කුම අපිට නෙවේ නෙ..
    අපෙයි උන්ගෙයි වෙනසත් ඕක තමයි හැබැයි..
    ඒක තේරුම් ගන්නෙ නැතුව හැබැයි අපේ උන් දන්නෙ ඉතින් සර්වආගමික කොන්ඩම් එක දාගෙන ස්වයං වින්දනය කරන්න විතරයි..
    :yes::yes::yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උන්ගෙ ජාතිය ගැන උන්ටනෙ බං කැක්කුම අපිට නෙවේ නෙ..
    අපෙයි උන්ගෙයි වෙනසත් ඕක තමයි හැබැයි..
    ඒක තේරුම් ගන්නෙ නැතුව හැබැයි අපේ උන් දන්නෙ ඉතින් සර්වආගමික කොන්ඩම් එක දාගෙන ස්වයං වින්දනය කරන්න විතරයි..
    11.gif
    11.gif