සහජීවනයේ පෙත්ත බෙදීම
අනුරාධපුර,මාතලේ,පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ග්‍රාමීය පාසල් ළමුන් අතර පකිස්ථානයෙන් ගෙන්වන ලද මත්වන පුවක් විශේෂයක් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නවා. මෙම මත්ද්‍රවය භාවිතා කිරීම සදහා ගැහැණු ළමුන්ද විශාල ප්‍රමාණයක් යොමුවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මාතලේ ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් සිදුවෙන මෙම ජාවාරම සිදුකරනු ලබන්නේ එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරිකයකු බවයි වාර්තා වන්නේ. මුස්ලිම් තරුණයින් හරහා රටවටා පාසල් ළමුන් අතර බෙදාහැරීම සිදු කරනු ලබන අතර කැකිරාව ප්‍රදේශයේ පාසල් රැසකින් මෙම මත්ද්‍රවය සොයාගැනීමට විදුහල්පතිවරු සමත්ව ඇතත් පාසලේ ගෞරවය රැකීම වෙනුවෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීම සිදු නොකරන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සදහන් කර සිටින්නේ.

බලපන්කෝ ඉතින් මුස්ලිම් සහෝදරත්වය...උන් කොච්චර හිතනවද සිහලුන්ගේ ඊළඟ පරම්පරාව ගැන 
...ඒක උන්ගේ ළමයි...

...ඒක උන්ගේ ළමයි...
සිහලුන්ගේ ඊළඟ පරම්පරාවට අබ සරණයි ඔන්න