සහජීවනය උගනිමු

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වැඩ කරන තැන අදුරන අයියා කෙනෙක් හිටියා. පොර මරදානේ ඩයල් එකක්. මිනිහා බැන්දේ මුස්ලිම් කෙල්ලෙක්ව. ලස්සන මුස්ලිම් කෙල්ලෙක්. ඒ අයියත් උස මහත ඇග හදපු කොල්ලෙක්. මම එතනින් අස්වෙලා වෙන තැනක වැඩ කරන්න ගියපු නිසා වැඩිය කතා කරන්න සෙට් උනේ නෑ.ලගකදි මිනිහා status දාලා තිබ්බ වෙන කෙල්ලෙක් එක්ක ෆොටෝස් කීපයක්. මෙයා කලින් බැදල හිටිය කෙල්ලත් එක්ක මං කතා කරලත් තියෙනවා. මම නිකම් කතා කරල බැලුව මොකද උනේ කියලා.

    මිනිහගෙ කතාව ඇහුවම පුදුම හිතුනා.මෙයා මුස්ලිම් කෙල්ලව බැදල තිබ්බෙ අවුරුදු හතරක affair එකක් තිබිල. මාමන්ඩි එහෙම කිසිම අවුලක් තිබිල් නෑ කසාදෙට. මගුලත් හොදට අරගෙන තිබ්බ.මේගොල්ලො ලමයි හදන්න ට්‍රයි කරලා හැබැයි වැඩේ අසාර්තකයි. පස්සෙ මූ ටෙස්ටින් අනම් මනම් කරාම අවුලක් තිබිල නෑ. ගෑනිගෙ ටෙස්ටින් ජරලත් අවුලක් තිබිලා නෑ. පස්සෙ මූ මීටරෙන් ඉදලා මොකද වෙන්නෙ කියලා. මිනිහට වැඩේ තේරිලා බාප්පල අයියල අම්මල එකතුවෙලාමේකිට විශබීජ දානව කියල. පස්සෙ මුට හොදටම කේන්ති ගිහින් වලියක් දාගෙන අරකිගෙන් අහල. ඒකි කියලා කලලයක් ඇති නොවෙන්නෙ මේකි බෙහෙත් බොනව කියලා. අම්මයි අයිය්යල කට්ටිය මේකිට එහෙම කරන්න කියල.මේකිට මුලින් කියල තියෙන්නෙ පල්ලියෙන් කැමති නෑලු මේ විවාහෙට.ඉතින් පල්ලියෙන් කියලා කොල්ලව මුස්ලිම් ආගමට හරවගන්න කියල. මූ ඉතින් මලාට ආගම මාරු කරන එකෙක් නෙවේනේ. ඉතින් ඒ පවුලෙ උන්ට
    පල්ලිය කියල තියෙනවා මේ කසාදෙන් දරුවෙක් ලැබුනොත් ඔයාලට වටේ මිනිස්සුන්ගෙන් හිරිහැර වෙයි කියල. තේරෙනවනේ ඉතින් කියන එක. ඕක තමයි සීන් එක.

    ඉතින් මේ යකා පොලීසි ගිහිල්ල ඩිවෝස් එක අරගෙන දැන් වෙන ගෑනු කෙනෙක් බදින්න යනවා.
    - උපුටා ගැනීමකි.

    මේක මම ඇත්ත කියල වෙරිෆයි කරනවා. මන් දන්න ඇත්ත කතාවක්
    ඔන්න ඔහොම තමයි ගොඩක් නූගත් මුස්ලිම් උන් ඉන්න පලාත්වලත් තත්වය. උන්ට කොච්චර උනත් උන්ගේ අන්තවාදය සමාජෙඇතුලෙ පැලපදියම්වෙලා තියෙනව.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා. පලවෙනි අවුරුදු 2 ක ඇතුලත, එකම ආගමෙ අය බදින එක තහනම් කරලා, වෙන වෙන ආගම් වලින් බන්දනවා.

    ඊට පස්සෙ ආගම් තහනම් කරනවා.

    අකමැති අය පෙලට හිටවලා වෙඩි තියල දානවා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මුස්ලිම් සමාජයේ බහුතරයක් ආගමික අන්තවාදයට නැබුරුවෙලා තියෙන්නේ , මේක අඩුකරන්න හොඳම ක්‍රමයක් තමයි ආගම වලට වෙන්වූ පාසල් ක්‍රමය නවත්වලා සියලු ආගමිකයන්ට එක පාසලක් සහ ගැහැණු පිරිමි පාසල් ක්‍රමය වෙනුවට මිශ්‍ර පාසල් ක්‍රමය ගෙනඒම

    අනෙක ආගමික අන්තවාදයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම

    ඕවා කතාකරලා වැඩක් නෑ ලකෙපන්කාවේ දේශපාලුවෝ චන්දෙ ගන්න ඕනෑම දෙයක් කරනවා

    තව ඕන නම් ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජය වහාබි අන්තවාදයට ගොදුරු වූ හැටි මේ පහල තියෙන ත්‍රෙඩ් එක කියවලා බලා උඹලගේ අදහස් කියපන් බලන්න
    https://elakiri.com/threads/ලාංකීය_වහාබි.1833267/
     
    Last edited:

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා. පලවෙනි අවුරුදු 2 ක ඇතුලත, එකම ආගමෙ අය බදින එක තහනම් කරලා, වෙන වෙන ආගම් වලින් බන්දනවා.

    ඊට පස්සෙ ආගම් තහනම් කරනවා.

    අකමැති අය පෙලට හිටවලා වෙඩි තියල දානවා.
    Ubata Econ special degree ekakda thiyenne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මුස්ලිම් සමාජයේ බහුතරයක් ආගමික අන්තවාදයට නැබුරුවෙලා තියෙන්නේ , මේක අඩුකරන්න හොඳම ක්‍රමයක් තමයි ආගම වලට වෙන්වූ පාසල් ක්‍රමය නවත්වලා සියලු ආගමිකයන්ට එක පාසලක් සහ ගැහැණු පිරිමි පාසල් ක්‍රමය වෙනුවට මිශ්‍ර පාසල් ක්‍රමය ගෙනඒම

    අනෙක ආගමික අන්තවාදයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම

    ඕවා කතාකරලා වැඩක් නෑ ලකෙපන්කාවේ දේශපාලුවෝ චන්දෙ ගන්න ඕනෑම දෙයක් කරනවා

    තව ඕන නම් ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජය වහාබි අන්තවාදයට ගොදුරු වූ හැටි මේ පහල තියෙන ත්‍රෙඩ් එක කියවලා බලා උඹලගේ අදහස් කියපන් බලන්න
    https://elakiri.com/threads/ලාංකීය_වහාබි.1833267/

    සිංහළුන්ගේ දේශපාලන දර්ශනය වගේ තමයි හම්බයින්ගේ ආගමික දර්ශනය
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    1660635690023.jpeg
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා. පලවෙනි අවුරුදු 2 ක ඇතුලත, එකම ආගමෙ අය බදින එක තහනම් කරලා, වෙන වෙන ආගම් වලින් බන්දනවා.

    ඊට පස්සෙ ආගම් තහනම් කරනවා.

    අකමැති අය පෙලට හිටවලා වෙඩි තියල දානවා.
    මම ඒකට ඔබට අවශ්‍ය කවකටු කෝනමාන ආදිය ලබා දෙනව එක පෙලට තැබීමේදී කෝණ දෝශ ආදිය ඇති නොවීමට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා. පලවෙනි අවුරුදු 2 ක ඇතුලත, එකම ආගමෙ අය බදින එක තහනම් කරලා, වෙන වෙන ආගම් වලින් බන්දනවා.

    ඊට පස්සෙ ආගම් තහනම් කරනවා.

    අකමැති අය පෙලට හිටවලා වෙඩි තියල දානවා.
    Come At Me Bubble Gum GIF by StickerGiant
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැඩ කරන තැන අදුරන අයියා කෙනෙක් හිටියා. පොර මරදානේ ඩයල් එකක්. මිනිහා බැන්දේ මුස්ලිම් කෙල්ලෙක්ව. ලස්සන මුස්ලිම් කෙල්ලෙක්. ඒ අයියත් උස මහත ඇග හදපු කොල්ලෙක්. මම එතනින් අස්වෙලා වෙන තැනක වැඩ කරන්න ගියපු නිසා වැඩිය කතා කරන්න සෙට් උනේ නෑ.ලගකදි මිනිහා status දාලා තිබ්බ වෙන කෙල්ලෙක් එක්ක ෆොටෝස් කීපයක්. මෙයා කලින් බැදල හිටිය කෙල්ලත් එක්ක මං කතා කරලත් තියෙනවා. මම නිකම් කතා කරල බැලුව මොකද උනේ කියලා.

    මිනිහගෙ කතාව ඇහුවම පුදුම හිතුනා.මෙයා මුස්ලිම් කෙල්ලව බැදල තිබ්බෙ අවුරුදු හතරක affair එකක් තිබිල. මාමන්ඩි එහෙම කිසිම අවුලක් තිබිල් නෑ කසාදෙට. මගුලත් හොදට අරගෙන තිබ්බ.මේගොල්ලො ලමයි හදන්න ට්‍රයි කරලා හැබැයි වැඩේ අසාර්තකයි. පස්සෙ මූ ටෙස්ටින් අනම් මනම් කරාම අවුලක් තිබිල නෑ. ගෑනිගෙ ටෙස්ටින් ජරලත් අවුලක් තිබිලා නෑ. පස්සෙ මූ මීටරෙන් ඉදලා මොකද වෙන්නෙ කියලා. මිනිහට වැඩේ තේරිලා බාප්පල අයියල අම්මල එකතුවෙලාමේකිට විශබීජ දානව කියල. පස්සෙ මුට හොදටම කේන්ති ගිහින් වලියක් දාගෙන අරකිගෙන් අහල. ඒකි කියලා කලලයක් ඇති නොවෙන්නෙ මේකි බෙහෙත් බොනව කියලා. අම්මයි අයිය්යල කට්ටිය මේකිට එහෙම කරන්න කියල.මේකිට මුලින් කියල තියෙන්නෙ පල්ලියෙන් කැමති නෑලු මේ විවාහෙට.ඉතින් පල්ලියෙන් කියලා කොල්ලව මුස්ලිම් ආගමට හරවගන්න කියල. මූ ඉතින් මලාට ආගම මාරු කරන එකෙක් නෙවේනේ. ඉතින් ඒ පවුලෙ උන්ට
    පල්ලිය කියල තියෙනවා මේ කසාදෙන් දරුවෙක් ලැබුනොත් ඔයාලට වටේ මිනිස්සුන්ගෙන් හිරිහැර වෙයි කියල. තේරෙනවනේ ඉතින් කියන එක. ඕක තමයි සීන් එක.

    ඉතින් මේ යකා පොලීසි ගිහිල්ල ඩිවෝස් එක අරගෙන දැන් වෙන ගෑනු කෙනෙක් බදින්න යනවා.
    - උපුටා ගැනීමකි.

    මේක මම ඇත්ත කියල වෙරිෆයි කරනවා. මන් දන්න ඇත්ත කතාවක්
    ඔන්න ඔහොම තමයි ගොඩක් නූගත් මුස්ලිම් උන් ඉන්න පලාත්වලත් තත්වය. උන්ට කොච්චර උනත් උන්ගේ අන්තවාදය සමාජෙඇතුලෙ පැලපදියම්වෙලා තියෙනව.
    මචන් උබ වරදක් කරනවා.... බෝ අතු කපන්න බුරියානි වලට පුළුවන් නේ මචන්.............
     
    • Haha
    Reactions: hasithayad

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් උබ වරදක් කරනවා.... බෝ අතු කපන්න බුරියානි වලට පුළුවන් නේ මචන්.............
    පුලුවන් මචන් පුලුවන්😂 එක ෂරයක් කැපුව මචන් මයින්ද මාත්තියා. බෝ අතු නම් තියාගෙන වැඩක් නෑ මචන් පාරට වැටෙනවනම්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුලුවන් මචන් පුලුවන්😂 එක ෂරයක් කැපුව මචන් මයින්ද මාත්තියා. බෝ අතු නම් තියාගෙන වැඩක් නෑ මචන් පාරට වැටෙනවනම්
    එහෙම කියන්න එපා..... ශිංහල රට, ශිංහල ජාතිය, ශිංහල කම අපි රැකගන්න ඕනා....
    අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ වලට අහුවෙන්න දෙන්න හොද නෑ........... (ගිරිය පුප්පා කෑගසන ගමන්)