~ සහජීවන ජර්සිය ~
මේ තියෙන්නේ T20 ලෝක කුසලානයට ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත් නිල ජර්සිය!
සහජිවනේ උපරිමය.. කිසිම කලෙක නොතිබුන කොළ පාටකුත් සිරි ලංකා කිරිකට් ජර්සි එකට රිංගවලා...
තනි තරුවයි අඩසඳයි දැම්ම නම් තව සෝයි.... සිංහයත් අයින් කරලා නිසා ඒ ටිකත් ලඟදීම බලාපොරොත්තු වන්න...!!!