සහතික ඇත්ත නේ ඕයි...!

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1670889517613.png

    1670897446845.png

    bump
    ------ Post added on Dec 13, 2022 at 7:41 AM
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඉතින් ඇත්තනෙ . මහින්ද හිතන්න ඇති දිනන්නැතුව ඉන්න එක ආපදාවක් කියලා. :P ඒත් ඉතින් පවුද්ගලික නයක් වෙන්න ඕනෙ. ඒකත් ගෙව්වෙ නැද්ද දන්නෙ නෑ:sorry:
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    View attachment 191752

    View attachment 191756

    bump
    ------ Post added on Dec 13, 2022 at 7:41 AM
    සෘජු නිකුතු ක්‍රමය කියන්නේ තරඟකාරී නැතුව කෙලින්ම බැඳුම්කර විකුණන්න යන එක. සරලව කිව්වොත්. ඒ කියන්නේ ඔයා යම් දෙයක් විකුණනවා නම් ඒක වෙන්දේසියේ දාන්නේ නැතුව කෙලින්ම ගැණුම්කරුවන්ට කතා කරලා විකුණනවා වගේ දෙයක්. වෙන්දේසියේ දානකොට ගැණුම්කරුවො තරග කරන්න ඕන. එතකොට ඔය ක්‍රම දෙකෙන් ඔයා නම් යම් දෙයක් විකුණන්නේ ඔයාට වැඩිම මිලක් ලැබෙන්න තියෙන්නේ මොන ක්‍රමයෙන්ද?ඒක කොච්චර පැහැදිලි (transparent)ද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සෘජු නිකුතු ක්‍රමය කියන්නේ තරඟකාරී නැතුව කෙලින්ම බැඳුම්කර විකුණන්න යන එක. සරලව කිව්වොත්. ඒ කියන්නේ ඔයා යම් දෙයක් විකුණනවා නම් ඒක වෙන්දේසියේ දාන්නේ නැතුව කෙලින්ම ගැණුම්කරුවන්ට කතා කරලා විකුණනවා වගේ දෙයක්. වෙන්දේසියේ දානකොට ගැණුම්කරුවො තරග කරන්න ඕන. එතකොට ඔය ක්‍රම දෙකෙන් ඔයා නම් යම් දෙයක් විකුණන්නේ ඔයාට වැඩිම මිලක් ලැබෙන්න තියෙන්නේ මොන ක්‍රමයෙන්ද?ඒක කොච්චර පැහැදිලි (transparent)ද?
    සෘජු නිකුතු ක්‍රමය යටතේ ලංකා බැංකුව ගන්නේ නැතිව අර්ජුන ඇලෝෂියස් ලංකා බැංකුවෙන් ලොකු ලෝන් එකක් අරන් බැදුම්කර අරන් බිලියන ගානක් ලාබ ලබන එක තමා හොද ඒක හෙන පැහැදිලියි බං
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආපදා ණයක් අරන් ඡන්ද කරා කියන්නේ, මූ පටන් ගත්ත තැන ඉඳන්ම හොරකම් කරලා තියෙන්නේ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    සෘජු නිකුතු ක්‍රමය යටතේ ලංකා බැංකුව ගන්නේ නැතිව අර්ජුන ඇලෝෂියස් ලංකා බැංකුවෙන් ලොකු ලෝන් එකක් අරන් බැදුම්කර අරන් බිලියන ගානක් ලාබ ලබන එක තමා හොද ඒක හෙන පැහැදිලියි බං
    නිකුතු ක්‍රමය තීරණය කරන්නේ නිකුත් කරන්න කලින්. එතකොට කවුරු කොහොම ලංසු දානවද කියලා කියන්න බෑ. මහ බැංකුව බැඳුම්කර නිකුත් කරන්නෙ මහා භාණ්ඩාගාරය වෙනුවෙන්. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ තියෙන මුදල් මහ බැංකුව ඇතුළට ඇද්ද ගන්න එක. ඒක එහෙම කළාම රටේ මුදල් සැපයුම අඩු කරන්න පුළුවන්. ඒත් කෙළින්ම වානිජ බැංකු එක්ක කතා කරලා බැඳුම්කර වික්කොත් ප්‍රශ්න දෙකක් මූලිකව වෙනවා. එක, වානිජ බැංකුවක් නිසා මේක මුදල් අච්චු ගැහුවා වෙනවා. දෙක මහ බැංකුවට පේන කියන්න බෑ ඒ කියන පොළියට වඩා අඩු පොළියට වෙනත් ආයතන බැඳුම්කර ගන්න හිටියද කියලා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1670908147364.png

    1670908237810.png

    නිකුතු ක්‍රමය තීරණය කරන්නේ නිකුත් කරන්න කලින්. එතකොට කවුරු කොහොම ලංසු දානවද කියලා කියන්න බෑ. මහ බැංකුව බැඳුම්කර නිකුත් කරන්නෙ මහා භාණ්ඩාගාරය වෙනුවෙන්. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ තියෙන මුදල් මහ බැංකුව ඇතුළට ඇද්ද ගන්න එක. ඒක එහෙම කළාම රටේ මුදල් සැපයුම අඩු කරන්න පුළුවන්. ඒත් කෙළින්ම වානිජ බැංකු එක්ක කතා කරලා බැඳුම්කර වික්කොත් ප්‍රශ්න දෙකක් මූලිකව වෙනවා. එක, වානිජ බැංකුවක් නිසා මේක මුදල් අච්චු ගැහුවා වෙනවා. දෙක මහ බැංකුවට පේන කියන්න බෑ ඒ කියන පොළියට වඩා අඩු පොළියට වෙනත් ආයතන බැඳුම්කර ගන්න හිටියද කියලා.
    යකෝ ඇලෝෂියස් කාරයා සල්ලි ගත්තෙත් ලංකා බැංකුවෙන් එතකොට උබේ වාණිජ බැංකුවේ සල්ලි අච්චු ගැහෙන්නේ නැද්ද ? ඇලෝෂියස් කාරයාගේ පෙට්ටගමේ තිබ්බ සල්ලි නෙවේනේ ගෙනාවේ

    රනිල් සුද්ද කරන වෙලා ගූ කාපන් ඊට වඩා හොදයි
    ------ Post added on Dec 13, 2022 at 10:46 AM

    ------ Post added on Dec 13, 2022 at 11:17 AM