සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

    අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා ය.
    2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
    මෙම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.

    Big Brother Reaction GIF by MOODMAN
    Cracking Up Reaction GIF
    Cracking Up Lol GIF by HULU

    Source: https://www.lankadeepa.lk/news/සහන-අය-වැයෙන්-පඩිය-වැඩි-වෙයි/101-613741
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රුපියල් වලි කොච්චර වැඩිකලත් වැඩක් නෑ රනිලෝ....
    අපරාදේ සල්ලි අච්චුගහන්න යන කොල තීන්ත....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගංජ තීරණ කියන්නෙ ඕවට....

    පඩි ගෙවන්න යන ශෝටේජ් බැලන්ස් කරන්න, ඉබේම බඩු වැඩි වෙනව...

    කන්න නැති අසරණම මිනිස්සුන්ට කෙලමවෙලා යනව....
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එළකිරියේ ඉන්න කැළණි හිගන්නට නම් හැපී ඇති
    @kasun090354t මේ ඉන්නේ පිමපි ජොබ එකක් කරන ජෙප්පෙක් මුට 20000ක් දෙනවා කිව්වා ගමන් සමාජ්වාදෙත් එපාලු කැළණි හිගන්නො දැන් වත් ටොයිලට් වල හද ගනින් නායක් වෙලා හරි.
    20000ට ලබ්බක් කරයි තොපි
     
    • Haha
    Reactions: erozan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ගංජ තීරණ කියන්නෙ ඕවට....

    පඩි ගෙවන්න යන ශෝටේජ් බැලන්ස් කරන්න, ඉබේම බඩු වැඩි වෙනව...

    කන්න නැති අසරණම මිනිස්සුන්ට කෙලමවෙලා යනව....
    Komath wadi karanna wenawa ban. LKR depreciation eken komath hama ekeyma price eka % udata shift wela tiyenne. Ai oka bahinne ne. So oka balance karanna salary eka wadi karanna wei.

    Mamath patta akamathi ban oya wesige puthalawa maintain karnawata eth karanna wei. But min passe nikan oka purawanne natuwa uni iwara wela okunta private jobs hoyanna encourage kalanam hari.
     
    • Sad
    Reactions: ruka! and PHBhagya

    Similar threads